east asian රටවල්

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    3,980
    5,916
    113
    සෝශල් මීඩියා නිසා ඔලුව අවුල් වේගෙන එනවා. මගේ FB friend list එකේ ඉන්න ඔක්කොම වගේ phobic එවුන් නෙමෙයි. සාමාන්‍යෙන් මනුස්සයෙක්ගෙ SOGs දිහා විකෘති විදියට බලන අය නෙමෙයි. මම එහෙම අය එක්ක විතරයි FB එකේ interact වෙන්නෙ. ඒත් මට හෙන ධාර ෆෝබියාකාරයොයි උන්ගෙ හෑලියි suggest වෙනවා. profiles බලනකොට උන් ඔක්කොගෙ ම mutualsලා විදියට gay උන් ඉන්නවා. මට හිතාගන්න බෑ මෙච්චර හේට් කරන උන් ඇත්තට ම ඇයි gay profiles ඇඩ් කරගෙන ඉන්නෙ කියලා. කොච්චර පාඩුවෙ හිටියත් හැමතැනට ම කොහෙන් හරි විකෘති පොන්නයො ඔලුව දානවා.

    සංස්කෘතවාදී ආගම්වාදී පොන්නයොන්ගේ හෑලියි උන් හදාගත්ත විකෘති සමාජ ආකෘතියි කල්ලතෝනි සිද්ධාන්තයි මට දැකලා එපා වෙලා.යුරොප් රටකට යන්න තිබුන ආසාව එපා ම වෙලා ගියා right left දෙපැත්තකට බෙදිලා නිතර ම ඕවා කතා කරන පසුබිම නිසා.
    ඕන ම මිනිහෙකුට පාඩුවෙ ඉන්න පුලුවන් ෆෝබියාකාරයො SOG උලුප්පගෙන දගලන්නෙ නැති සාමකාමී accepting and non highlighting culture එකක් තියෙන රටක් කරන්න.
    east asian රටවල් හරි යයි ද?
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    3,980
    5,916
    113
    prolly thailand
    ඒ ගෑනු වගෙ එවුන් නෙ.මෙහෙ වගේ නීතියෙන් සාමාන්‍ය මිනිහෙක් කියලා ගන්නෙ නෑ එහෙ මන් හිතන්නෙ. බයිනරි නෑ එහෙ.එහෙ තියෙන්නෙ දෙකට ම නෑ වගෙ එකක්. ලෙඩිබෝයි කියලා සෙක්ශුවලයිස් කරපු කල්චර් එකක් නෙ. ඒ විදිය ඉතින් හරි යන්නෙ ඇට්න්ශන් සීක් කරන උන්ට තමයි බන්. කසාදයක් බැදලා පාඩුවෙ ඉන්න උන්ට හරි යන්නෙ නෑ.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    5,300
    4,971
    113
    Colombo
    මුස්ලිම් එවුන් රිංගන්න පටන් ගත්ත නිසා ඉස්සරහට ඇමරිකාව වගෙ වෙයි

    ඔව්, අපි මැරෙනකම් ප්‍රස්නයක් වෙන එකක් නැහැ
     
    • Wow
    Reactions: Mr.dark

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,645
    23,939
    113
    උඩරට
    ඒ ගෑනු වගෙ එවුන් නෙ.මෙහෙ වගේ නීතියෙන් සාමාන්‍ය මිනිහෙක් කියලා ගන්නෙ නෑ එහෙ මන් හිතන්නෙ. බයිනරි නෑ එහෙ.එහෙ තියෙන්නෙ දෙකට ම නෑ වගෙ එකක්. ලෙඩිබෝයි කියලා සෙක්ශුවලයිස් කරපු කල්චර් එකක් නෙ. ඒ විදිය ඉතින් හරි යන්නෙ ඇට්න්ශන් සීක් කරන උන්ට තමයි බන්. කසාදයක් බැදලා පාඩුවෙ ඉන්න උන්ට හරි යන්නෙ නෑ.
    western ona ratak aulak nane, oya political debate eka thiyenne social media walane godakma facebook. insta wage witharak use karanna ganin e athine. personal magul kohomth western culture wala hoyanna en nane. sinhalu ekka hitiyoth ithin anathai.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    3,980
    5,916
    113
    ඔව්, අපි මැරෙනකම් ප්‍රස්නයක් වෙන එකක් නැහැ
    ඒ කිව්වෙ වෙන්න පටන් ගන්නෙ තව ගොඩක් කාලයකින් කියන එක ද?

    හැබැයි මලාට පස්සෙ ආපහු ඉපදෙන්නෙ එහෙ නෙ. හරියට අරාබියේ ඉපදුනා වගේ තියේවි. මම නම් middle east ලගින්වත් යන්නෙ නෑ. මොකක් හරි වෙලා මලොත් මුස්ලිම් ගූ ගොඩක් වෙලා ඉපදෙයි කියලා😅100%ක් පුනර්භවය් විශ්වාස කරන්නෙ නෑ.ඒත් වැරදිලා හරි එහෙම තිබුනොත් කියන බය තියෙනවා.

    western ona ratak aulak nane, oya political debate eka thiyenne social media walane godakma facebook. insta wage witharak use karanna ganin e athine. personal magul kohomth western culture wala hoyanna en nane. sinhalu ekka hitiyoth ithin anathai.
    LGB උනා නම් අවුලක් නෑ. ට්‍රාන්ස් කියාගෙන මෙඩිකේශන්ස් නොගෙන දෙකට ම නෑ වගෙ ඉන්න non binary උන්ටත් අවුලක් නෑ. හැබැයි medications වලට ගිහින් transitioned වෙලා ඉන්න fully male or fully female අයට අවුල් වැරදිලාවත් උන්ගෙ එක එක හුත්තෙ නීති සම්මත වෙලා medicare නැති වෙලා ගියොත් සහ අපේ උප්පැන්න ID එක වගේ legal documents වල validity එක අහෝසි උනොත්. USA වල ඒ සීන් එක තියෙනවා සමහර පැතිවල
    ------ Post added on Jan 27, 2025 at 1:00 AM
     
    Last edited:

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,645
    23,939
    113
    උඩරට
    LGB උනා නම් අවුලක් නෑ. ට්‍රාන්ස් කියාගෙන මෙඩිකේශන්ස් නොගෙන දෙකට ම නෑ වගෙ ඉන්න non binary උන්ටත් අවුලක් නෑ. හැබැයි medications වලට ගිහින් transitioned වෙලා ඉන්න අයට අවුල් වැරදිලාවත් උන්ගෙ එක එක හුත්තෙ නීති සම්මත වෙලා medicare නැති වෙලා ගියොත් සහ අපේ උප්පැන්න ID එක වගේ legal documents වල validity එක අහෝසි උනොත්.
    ------ Post added on Jan 27, 2025 at 1:00 AM
    ehemanan wenna thiyena chance adui ne, mokada ubata discrimination kiyala loku scene ekak adinna puluwanne. ube mental health wenuwen ithin ganna honda thiranayak ganin anthimeta watinen ekane.
     
    • Like
    Reactions: Mr.dark

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    5,300
    4,971
    113
    Colombo
    ඒ කිව්වෙ වෙන්න පටන් ගන්නෙ තව ගොඩක් කාලයකින් කියන එක ද?

    ගොඩ කාලයක් යයිද නැද්ද දන්නැහැ, මට දැන් 20, තව අවු 50 ඉදියි, ඔය 50 ඇතුලට අවුලක් යන එනක් නැහැ

    හැබැයි මලාට පස්සෙ ආපහු ඉපදෙන්නෙ එහෙ නෙ. හරියට අරාබියේ ඉපදුනා වගේ තියේවි. මම නම් middle east ලගින්වත් යන්නෙ නෑ. මොකක් හරි වෙලා මලොත් මුස්ලිම් ගූ ගොඩක් වෙලා ඉපදෙයි කියලා😅100%ක් පුනර්භවය් විශ්වාස කරන්නෙ නෑ.ඒත් වැරදිලා හරි එහෙම තිබුනොත් කියන බය තියෙනවා.

    buddhism වලනම්, මැරුනට පස්සේ ආයේ ඒ මැරිච්ච භූමියෙම මනුස්සයෙක් වෙලා ඉපදෙනවා කියලා නැහැ, ප්‍රතිසන්ධිය ලබන්න පුලුවන් තැන් වර්ග කරල තියෙනවා පහල වන ස්කන්ධ අනුව, කර්මානූරූපිව ඕන තැනක ඉපදෙන්න පුලුවන් සමහර බ්‍රහ්ම ලෝක වල ඇරෙන්න, මැරෙන්න කලින් මේ දැන් ඉන්න ටික ජීවත් වෙලා ඉන්න ඉපැයි
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,035
    113
    Kotte
    . profiles බලනකොට උන් ඔක්කොගෙ ම mutualsලා විදියට gay උන් ඉන්නවා. මට හිතාගන්න බෑ මෙච්චර හේට් කරන උන් ඇත්තට ම ඇයි gay profiles ඇඩ් කරගෙන ඉන්නෙ කියලා.
    කම්මැලි වෙලාවට බුලි කරන්ඩ පොන්නයො
    දැන පසන්ගෙ පෝක පලන විදිය බලපන් කමෙන්ට් සෙක්ෂන් එකේ
    දැන් පොන්නයන්ගෙ කාලෙ ඉවරයි
    ට්රම්ප් උබලට පුකේ අරින්ඩ යන්නෙ
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,277
    12,374
    113
    මම නම් හිතන්නේ යුරෝපේ හැමෝටම සාධාරණ සමාජයක් තියනව.
    තමන්ගේ අදහස් තමන්ට දරන්න වගේම කියන්නත් නිදහසක් තියනව.
    කලාපයක් විදියට ගත්තොත් ආසියාවේ එක අඩුයි 🙄
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    14,613
    7,324
    113
    Snapchat ගිහින් බලපං ඉන්න පොඩි උන් ගොඩ..ඔය හැම දියුණු රටකම පොඩි කෙල්ලො (underage) ඉන්නවා cam sex කරන.