Easy biryani recipe රස බුරියානි 1ක් හදමු
තෙල් හෝ බටර් රත් වෙන්න තබා කර්දමුගු හා කුරුදුපොතු කැබැල්ලක් එක් කරන්න
ඉන්පසු සිහින්ව ලියාගත් බී ළුණු එකතු කරන්න
රන්වන් පාට වෙන තෙක් බැදගන්න..
අබ කුඩු සුවල්පයක් එක් කරන්න
විනාඩි දෙකකට පසු කැබලි වලට කපාගත් කුකුළ් මස් එයට මිශ්‍ර කරන්න
ඒ සමගම පාස්ලි.. රම්පේ.... කරපින්චා හා සිහින්ව කපාගත් තක්කාලි ගෙඩියක් එක් කර කුකුළ් මස් මිශ්‍රණය සමග බැදෙන්න හරින්න
එයට යෝගට් හෝ මුදවාගත් කිරි හැදි දෙකක් එක් කරන්න
ජලය කෝප්ප්යක් දමා පිසගන්න
කුකුළ් මස් හොදට පිසුණු පසු එහි ඉතිරිවන දියරය ( හොද්ද ) භාජනයකට වෙන් කරගන්න
මස් ටික නියමිත ප්‍රමානයට පිසෙන තුරු මදගින්නේ තබන්න
බහස්මති සහල් සදහා අවශ්‍ය වතුර රත් කරන්න
වතුර නටන විට සහල් එක් කරන්න
ඒ අතර තුර... අමු මිරිස් කරල් කිහිපයක්.. පාස්ලි... කර්දමුගු කරාබු නැටි රම්පේ කරපින්චා මේ ආකාරයට සකසා ගන්න
බතට සකසාගත් දැ එක් කරන්න
ලුණු අවශ්‍ය පමණට දාගන්න.
බත හොදින් නැම්බුණු පසුව පෙරා ගන්න
බතේ ඇලෙන ගතිය අඩු වන තුරුසිසිල් වන්න විනාඩි කිහිපයක් තබන්න ...
කලින් පෙරාගත් කුකුළ් මස් හොද්ද රත් කරන්න
හොදින් රත්වී දිය ගතිය අඩු වූ විට පෙර වෙන්කරගත් මස් ටික එක් කරන්න
බත එයට එක් කර මදගින්නේ ඉදෙන්න දෙන්න
ඉතිරි වු පෙරා වෙන් කරගත් මස් හොදි ටික දමන්න
ඊටපස්සේ හොඳින් මිශ්‍ර කරගන්න... දැන් බුරියානි එක ලෑස්තියි.
--------------------------------------------------------------------------------
ලේසියි නේද...
මේ රෙසිපි එක කාගේද කියලා නම් දන්නේ නැහැ..ගත්තේ fb එකෙන්..