Easy biryani recipe රස බුරියානි 1ක් හදමු

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
Easy biryani recipe රස බුරියානි 1ක් හදමු

තෙල් හෝ බටර් රත් වෙන්න තබා කර්දමුගු හා කුරුදුපොතු කැබැල්ලක් එක් කරන්න

ZBd87pH.jpg


ඉන්පසු සිහින්ව ලියාගත් බී ළුණු එකතු කරන්න

ZIfXhN4.jpg


රන්වන් පාට වෙන තෙක් බැදගන්න..

3AcYsSP.jpg


අබ කුඩු සුවල්පයක් එක් කරන්න

3nQIyvo.jpg


විනාඩි දෙකකට පසු කැබලි වලට කපාගත් කුකුළ් මස් එයට මිශ්‍ර කරන්න

8JIoXMj.jpg


ඒ සමගම පාස්ලි.. රම්පේ.... කරපින්චා හා සිහින්ව කපාගත් තක්කාලි ගෙඩියක් එක් කර කුකුළ් මස් මිශ්‍රණය සමග බැදෙන්න හරින්න

S1gsZuP.jpg


එයට යෝගට් හෝ මුදවාගත් කිරි හැදි දෙකක් එක් කරන්න

HFNyIIe.jpg


ජලය කෝප්ප්‍යක් දමා පිසගන්න

tYcaCpL.jpg


කුකුළ් මස් හොදට පිසුණු පසු එහි ඉතිරිවන දියරය ( හොද්ද ) භාජනයකට වෙන් කරගන්න

BAjpTRD.jpg


මස් ටික නියමිත ප්‍රමානයට පිසෙන තුරු මදගින්නේ තබන්න

KLkdYtq.jpg


බහස්මති සහල් සදහා අවශ්‍ය වතුර රත් කරන්න

CEd3w3u.jpg


වතුර නටන විට සහල් එක් කරන්න

p25dawX.jpg


ඒ අතර තුර... අමු මිරිස් කරල් කිහිපයක්.. පාස්ලි... කර්දමුගු කරාබු නැටි රම්පේ කරපින්චා මේ ආකාරයට සකසා ගන්න

oMNdUc5.jpg


බතට සකසාගත් දැ එක් කරන්න

kadmBzN.jpg


ලුණු අවශ්‍ය පමණට දාගන්න.

dwib3DT.jpg


බත හොදින් නැම්බුණු පසුව පෙරා ගන්න

6FiaXuK.jpg


බතේ ඇලෙන ගතිය අඩු වන තුරුසිසිල් වන්න විනාඩි කිහිපයක් තබන්න ...

9XVZK15.jpg


කලින් පෙරාගත් කුකුළ් මස් හොද්ද රත් කරන්න

aagcEHq.jpg


හොදින් රත්වී දිය ගතිය අඩු වූ විට පෙර වෙන්කරගත් මස් ටික එක් කරන්න

tSbYOp8.jpg


බත එයට එක් කර මදගින්නේ ඉදෙන්න දෙන්න

jKa5FXA.jpg


ඉතිරි වු පෙරා වෙන් කරගත් මස් හොදි ටික දමන්න

v0rt74s.jpg


ඊටපස්සේ හොඳින් මිශ්‍ර කරගන්න... දැන් බුරියානි එක ලෑස්තියි.

6gPD8Yf.jpg


--------------------------------------------------------------------------------


ලේසියි නේද... :rolleyes:
මේ රෙසිපි එක කාගේද කියලා නම් දන්නේ නැහැ..ගත්තේ fb එකෙන්.. :yes:
 
  • Like
Reactions: genius_EK

ramesh_jaya

Member
Mar 5, 2017
3,355
1,139
0
ඔටුවගෙ පිට උඩ
කලින් හිටපු කෙල්ලව මතක් උනා... රසට කෑම හදන්න පුළුවන් ඒකිට :(:(

ElaKiri.com Message
You must spread some Reputation around before giving it to Misha_K again
 
Last edited:

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0