EATING MEAT WITHOUT KILLING !

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,960
    1
    8,793
    113
    -~උලක් උඩ-~
    Hi ! :love:
    this is slightly an old story. there for , if someone has posted this before, i 'm really sorry about re posting.
    scientist have been able to grow pork meat in a laboratory. they have used some muscle tissues from a live pig for this task. But they have to develop this process further more to produce actual eatable meat product.
    And they are on the way. keep your hopes high !
    how about eating meat without killing animal ?
    :rolleyes:
    source http://www.timesonline.co.uk/tol/news/science/article6936352.ece
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    ඇති යන්තම් සත්තු මරන්නේ නැතුව මස් කන්න පුළුවන්
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    මෙහෙමයි අපි නිවන් පතන අය හැටියට,තෘශ්නාව කියන එක අඩු කර ගන්න ඔනේ,ඔහොම බලපුවහම බිත්තර කැවත් අවුලක් නැ,අපි මේවාගෙන් ඇත් වෙලා ඉන්න තරමටම තමා හොඳ,ඇයි මේවා පස්සෙ තෘශ්නාවෙන් පන්නනෙ,ඔය එලොලුවකුත් එක්ක කාපුවහම මදැ
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මෙහෙමයි අපි නිවන් පතන අය හැටියට,තෘශ්නාව කියන එක අඩු කර ගන්න ඔනේ,ඔහොම බලපුවහම බිත්තර කැවත් අවුලක් නැ,අපි මේවාගෙන් ඇත් වෙලා ඉන්න තරමටම තමා හොඳ,ඇයි මේවා පස්සෙ තෘශ්නාවෙන් පන්නනෙ,ඔය එලොලුවකුත් එක්ක කාපුවහම මදැ

    කතාව ඇත්ත මචං.:yes::yes::yes:..ඒත් ඕවා නොකාම ඉන්න බැරි අය ඉන්න හින්ද මේකෙන් අඩුගානේ සත්තුන්ගේ පන හරි බේරෙන්නේ නැතෑ.....:yes::yes::yes:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    its not new machan!
    normally it illegal ,well it was illegal
    african ratawal walata,wage elawalu warga jaaniya karanaya mama waradak dakinne ne.
    eth mas warga..mama kawadawath anumatha karanne ne...
    ewagen ena effects,kocchara kaalyakin eliyata eida danne ne!
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    කතාව ඇත්ත මචං.:yes::yes::yes:..ඒත් ඕවා නොකාම ඉන්න බැරි අය ඉන්න හින්ද මේකෙන් අඩුගානේ සත්තුන්ගේ පන හරි බේරෙන්නේ නැතෑ.....:yes::yes::yes:

    :):):yes::yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,558
    2
    115,384
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මෙහෙමයි අපි නිවන් පතන අය හැටියට,තෘශ්නාව කියන එක අඩු කර ගන්න ඔනේ,ඔහොම බලපුවහම බිත්තර කැවත් අවුලක් නැ,අපි මේවාගෙන් ඇත් වෙලා ඉන්න තරමටම තමා හොඳ,ඇයි මේවා පස්සෙ තෘශ්නාවෙන් පන්නනෙ,ඔය එලොලුවකුත් එක්ක කාපුවහම මදැ

    බිම්මල්,සෝයා මීට් කාල ජොලියෙ ඉමු නේද...
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    its not new machan!
    normally it illegal ,well it was illegal
    african ratawal walata,wage elawalu warga jaaniya karanaya mama waradak dakinne ne.
    eth mas warga..mama kawadawath anumatha karanne ne...
    ewagen ena effects,kocchara kaalyakin eliyata eida danne ne!

    :yes::yes: අනිවාරෙන්ම
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    බිම්මල්,සෝයා මීට් කාල ජොලියෙ ඉමු නේද...

    ;):yes::yes:එත් අර රසකාරකය නොදමා,එහෙම නොවුනොත් එකට ගිජු වෙන්න ගන්නවා,එකත් නරකයි,මම මේ අන්තවාදියෙක් කියලා හිතන්න එපා:cool::cool:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,558
    2
    115,384
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ;):yes::yes:එත් අර රසකාරකය නොදමා,එහෙම නොවුනොත් එකට ගිජු වෙන්න ගන්නවා,එකත් නරකයි,මම මේ අන්තවාදියෙක් කියලා හිතන්න එපා:cool::cool:

    නා නා ප්‍රකාර රසකාරක තියෙනව ඒවට අකමැති නම් regular ඒව කන්න පුලුවන්!;)