Eating Pork

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    This sorce of material belongs to a religious texts. Usually pork is considered a safe meat than chicken as very little enzymes are used per kg.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    චීන්නු ඌරෝ කන විදිහට එහෙනම් පට පණුවෝ ගෝනි ගණන් බඩ ඇතුලේ ඉන්න ඕන.මස් කෝකත් වැඩියෙන් කෑවොත් අගුණයි.හරක් මස්,එළු මස් වැඩියෙන් කෑවහම බඩවැල් වල පිළිකා හැදෙනවා.ඒ මස් වල මේද ගතිය වැඩි නිසා..අනික ඌරු මස් විතරක් නෙමේ සමහර මාළු,කකුළුවෝ,ඉස්සෝ වලත් ඔය පට පණු සීන් එක තියෙනවා..හොදට උයලා කෑවහම අවුලක් නැහැ.මුස්ලිම් උන් ඉතින් ඌරෝ කන්නේ නැති නිසා ඌරොන්ගේ වැරදි හොයනවා..:lol:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ලෝකයේ වැඩිම පිරිසක් කන සතා තමයි ඌරා.
    (මටනම් රසම සතත් ඌරා)
    හොඳ මස් කෑල්ලක් ගෙනත් හොඳට උයල කාපියව්. කිසි අව්ලක් නෑ.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    5-Meat-Market.jpg
    29.jpg
     

    MichaelKnight

    Member
    Dec 29, 2015
    6
    1
    0
    China un nan hama magulama kanawa:lol:mata mathak wuna swiss robinson tv series eke thiyana eka dialog ekak.eke inna chinese kella kiyanawa api nokanne saththunge kura witharai kiyala:dull: