Eating

Audit

Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    මචන්ලා
    Srilankan foods හැදී ගෑරුප්පු වලින් හරියටම කෑමට ගන්න විදිය තියෙන videos එහෙම තියෙනවා නම් link එකක් දෙන්න පුලුවන්ද ??
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දන්නෙ නැත්තන් අතින් කාපන් බං. මං නං අත හෝදන්න කම්මැලි නං විතරයි හැඳි පාවිච්චි කරන්නෙ. බඩගිනි නම් කෙලින්ම අතින් කන්නෙ :love:
    උඹේ culture එක එක එකාට ඕනෙ විදියට වෙනස් කරන්න එපා. උන්ට වෙනස් වෙන්න බෑ වගේම අපිටත් බෑ තමයි. :dull: Respect එක තියාගනින් :eek:

    P.S.
    Srilankan කෑම ඔය හැඳිගෑරප්පු වලින් කෙලින්න බෑ බං කෙලින්ම අතින් තමා.
    හොඳ කකුළුවෙක් එහෙම අහු උනාම හැන්ද ගහගන්න වෙන්නෙ පුපේ :baffled::rofl:
     
    Last edited: