Tripod එකකින් ගහන Photos 7කට 600/= දෙනවා :D

thilan007

Active member
  • Mar 20, 2008
    451
    138
    43
    මේක මට ආපු sub order එකක්. Photos ගන්න ඕන විදිය පල්ලෙහා තියෙන video එකේ තියෙනවා. Photos quality වෙන්නත් ඕනේ. PM එකක් දාන්න වැඩේට කැමති නම්.

    කෙටියෙන් කිව්වොත් වෙන්න ඕනේ

    1. Location එකක් තෝරගන්න
    2. Tripod එකට Phone/Camera එක connect කරගන්න
    3. Frame එක static වෙන්න ඕනේ . හෙල්ලෙන්න බෑ
    4. Location එකේ තියෙන objects move කරලා photo ගන්න . වරකට එක object එකක් move කරන්න