Ebates help

Night_King

Junior member
  • Mar 14, 2018
    62
    24
    8
    මගේ Ebates එකේ සල්ලි වගයක් තිබුණ මට එකට paypal එක add කරන්ට බැරිවෙලා අද එකේ තිබ්බ සල්ලි ටික චෙක් එකකින් එවලා තිබ්බා එක මරුකරන්ට බැංකු ගොඩකට ගිය එකකින් වත් බැ කිව්වා මාරු කරන්ට මේකට මොකද කරන්නේ ටිකක් ලොකු ගානක්