Ebates_සල්ලිගමු_$$_FREEEEEEEEEEEEEEEEEEEEEEEE

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    Ebates_සල්ලිගමු_$$_FREEEEEEEEEEEEEEEEEEEEEEEE

    ඔන්න මචංලා.. අද කියන්න හිතුවේ හැමෝටම ගොඩ යන්න පුලුවන් අන්තර්ජාලයෙන් සල්ලි හොයන අයට වඩාත් වැදගත් පොඩි දෙයක් ගැන..

    මේක ගොඩක්ම වැදගත් වෙන්නේ ඊබේ හරහා ලංකාවට බඩු ගෙන්නන අයට.. ගොඩක් දැන් ගොඩක් ලංකාවේ අය ඊබේ හෝ අන්තර්ජාලයේ තියෙන ඔන්ලයින් සයිට් වලින් ගොඩක් ලංකාවට බඩු ගෙන්වනව නේ.. ඉතිං කැමති නැද්ද ඔය ගෙන්වන බඩු වලින් සියයට ගානක් $ වලින්ම ආපහු ගන්න.. කැමති යි නේ.. අන්න ඒකයි අද කියන්න යන්නේ..

    මේ ගැන දැනටමත් ගොඩක් අය දන්නව ඇති.. දන්න අයට තව දැනගන්නයි නොදන්න අයට ගොඩක්ම දැනගන්නයි එක්ක අපි බලමු මේ මොකක්ද කියල

    ebates.gif




    හරි මේ සයිට් එක තමයි ebates කියන්නේ..


    ebates-cash-back.jpg



    හරි මේ සයිට් එක ගැන පොඩි දෙයක් කිව්වොත් ඊබේට්ස් කියන්නේ අපි ඊබේ හෝ ඒ හා සමාන අන්තර්ජාලයේ තියෙන් ඔන්ලයින් සාප්පු වලින් බඩු ගන්නකොට අපිට පෙරලා සියයට ගානක් නැවත ලබා දෙන පට්ට සයිට් එකක්.. ඒ කියන්නේ අපි ඊබේ එකෙන් $ ගානක අයිටම් එකක් මිලදී ගත්තොත් මේ සයිට් එක හරහා අපට ලැබෙනවා නැවත සියයට ගානක් අපේ ඊබෙට්ස් එකවුන්ට එකට... ඉතිං හොද නැද්ද මේ වගේ එකතු කරලා ටිකක් හොද ගානක් එක පාරට අපේ පේපැල් එකට දා ගත්තොත්.. අන්න ඒ විදිය අපි දැන් බලමු..

    මුලින්ම මං කියන්න ඒනේ මම මේ සයිට් එකට ජෙයින් වේනනේ 2014 වර්ෂයේ දී.. මුලින් ම මුලින්ම මම මේ සයිට් එක විශ්වාස නොකරත් 2016 වර්ෂයේ පෙබරවාරි 10 වෙනිදා උදේ 24 ක පේපැල් පේමන්ට් එකක් මගේ පේපැල් එකට මේ සයිට් එකෙන් එවනවා.. ඉතිං අන්න එදා ඉදල අද වෙනකං ඉතා සාර්තකව මම මේ සයිට් එකෙන් $ හොයනවා.. විශ්වාස නෑ නේද.. එහෙනං මේක බලහංකෝ..

    ji2ds4.jpg


    මේ තියෙන් මගේ ඊමේල් එක..
    දින පිලිවෙලින් මේ අවුරුද්ද්ට මාස තුනකට සැරයක් පේමන්ට් ලැබුණා.. ඉතිං මේකේ හොරයක් බොරුවක් වංචාවක් නැති බව අමුතුවෙන් කියන්න ඔ්නේ නෑනේ..


    මං මේ වෙනකොට 75 ක් වගේ උපයාගෙන තියෙනවා.. ඒ ගොඩක්ම ඊබේ එකෙන් තමයි.. ඊබේ එකෙන් ඔයා සමහර වෙලාවට මාසෙකට ලොකු මුදලක බඩු ගෙන්නවා වෙන්න පුලුවන් නැත්තං ඔයා යාලුවොන්ට බඩු ගෙන්නල දෙනව වෙන්න පුලුවන්.. මේ කොහොම උනත් ඒ හැම එකකින්ම ඔයාට ගානක් මේ සයිට් එක හරහා එනවා.. මගේ ගොඩක් යාලුවෝ මේ සයිට් එකෙන් හොදට හම්බු කරන බව මං කියන්න ඔ්නේ

    මෙහි විශ්වාස භාවය වැඩි වෙන්න මං පෙන්නන්නං මගේ මගපෙන්වීමෙන් මගේ යාලුවන් කීපදෙනෙක් මේ සයිට් එකෙන් සල්ලි ගත්ත විදිය..

    292l5dy.jpg


    9k3x1l.jpg



    ඔය තියෙන්නේ මගේ යාලුවෝ කීප දෙනෙක් සයිට් එකෙන් පේපැල් එකට සල්ලි ගත්ත විදිය 10 - 20 නෙමේ 100 - 200 කට වගේ තමන්ගේ කැපවීම තියේ නං යන්න පුලුවන්.. ඉතිං ඊබේ සහ ඒ හා සම්බන්ද සයිට් වලින් බඩු ගන්න අය ඉන්නවනං නියම චාන්ස් එකක් මේක.. මං බලාපොරොත්තු වෙනවා මුල ඉදන්ම මේ ගැන කියල දෙන්න..

    1.png



    හොදම දේ තමයි මේ සයිට් එකේ රෙජිස්ටර් වෙන හැමෝටම මේ සයිට් එකෙන් නොමිලේම $ 10 ක් ලැබෙනවා.. ආසයි නේ..


    noticia_img_cooperativas-de-sc-geraram-r-27-bilhoes-de-receita-em-20155778e04a7cdf5.png


    හරි මේ සදහා අපි මුලින්ම රෙජිස්ටර් වෙන්න ඔ්නේ.. එහෙනං මේ පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් සයිට් එකට යන්න..

    මං ඔතන මගේ රෙෆරල් ලින්ක් එක දාල තියෙන්නේ.. අකමැති කස්ටිය ඩිෙරෙක්ට් යන්න.. නැත්තං මට කරන උදව්වක් වශයෙන් මේ පල්ලෙහා තියෙන මගේ රෙෆරල් ලින්ක් එකෙන් යන්න කොහොම ගියත් රෙජිස්ටර් වෙන හැමෝටම $ 1 0 අරං දෙනවා.. මගේ රෙෆරල් ලින්ක් එකෙන් ගියොත් ඔයාටලට වාසි වෙයි.. මොකද මං ඊබේ එකෙන් ගන්න දේවලිනුත් සියයට කොටසක් ඔයාලටත් ලැබෙනවා.. එහෙනං මෙන්න මගේ රෙෆරල් ලින්ක් එක.. අපි දැන් හරියටම රෙජිස්ටර් වෙන විදිය බලමු..

    ebates.gif



    Ebates.com




    1f8sc8.jpg



    හරි දැන් මම ඉහලින් දීල තියෙන් ලින්ක් වලින් හරියට ගියානං ඔයාල මෙන්න මේ වගේ වින්ඩෝ එකක් ඇවිල්ල ඇති..


    mttapv.jpg


    ඔයාලට මෙතනදී ෆේස් බුක් එක හරහා හෝ ඔයාගේ ගූගල් ඩ‍්‍රයිව් එකහරහා ලොග් වෙන්න පුලුවන්... නමුත් මෙතනදි හොදම දේ ඔයා පාවිච්චි කරන ඊමේල් එක දීල එතනින් ඉස්සරහට යන එකයි.. ඔයා ඔයාගේ ඊමේල් එක හරියට දීල මෙතන NEXT කියන එක ඔබන්න

    2wg6rn4.jpg


    හරි ඔන්න දැන් ඔයා සාර්ථකව ඊබෙට්ස් ගිණුමක් ස්ථාපනය කරගෙන ඉවරයි..



    9h3sjn.jpg


    ඔයා බලනව ඇති කෝ ඔයාගේ $ 10 කියලා.. දෙන්නං දෙන්නං... ඔහොම හිටු


    හරි දැන් ඔයාලගේ දකුණු අත පැත්තේ කෙළවරේම උඩ ඔයාගේ යූසර් නේම් එක උඩට මවුස් එක අරං ගියාම පොඩි මෙනු එකක් ඒවි ඒකෙන් MY ACCOUNT කියන එකට යන්න..

    එතනComplete Your Profile කියන තැන Add Your address එක ඔබන්න

    2zf04fn.jpg



    දැන් ඔය අහල තියෙන දේවල් ටික පුරවන්න..


    ඇඩ්රස් පිරවුවට පස්සේ ඔයාගෙන් පේමන්ට් ටයිප් එකක් අහයි මෙන්න මේ වගේ.. මෙතන පේපැල් කියන ටික් එද දාල Set your PayPal email address කියන එක දීල ඔයාගේ සල්ල එන්න ඔ්නේ පේපැල් එක දෙන්න..

    14wponl.jpg




    දැන් ඔය ටික හරි.. ඔයාල දැක්කද දන්නේ මෙන්න මෙතන.. මේ වගේ එකක්



    520yds.jpg

    මෙන්න මෙතනදී පොඩි ප‍්‍රශ්නයක් එනවා..
    මං 2014 දී රෙජිස්ටර් වෙනකොට හැමෝටම $ 10 ක් නොමිලේ දුන්නා.. ඒත් දැන් $ 10 ක් දෙන්නේ අපි කොහෙන් හරි $ 25 කට වැඩියෙන් බඩු මිලදී ගත්තම.. ඒක එච්චර අවුලක් කරගන්න එපා.. අපිට ටිකක් කල් යනකොට අපිට නොදැනුවත්වම ඊබේ ඒකෙන් හරි වෙන සයිට් වලින් හරි $25 කට වඩා වැඩියෙන් බඩු ගන්නවනේ. එතකොට මේ $ 10 අපිට ලැබෙයි.. ඒක නිසා එච්චර හිතන්න එපා.. ඒක..

    b1e61092-5dc6-4b14-bff5-8a95d7dd15a0

    දැන් අපි අපේ එකවුනට් එක වෙරිෆයි වෙන්නත් එක්කම අපි ඊබේ එකෙන් මොනව හරි ගමු.. දැන් අලුත් ටැබ් එකක් අරං යන්න ඔයා ඊබේ එකට ගිහිං ඔයාගේ පුරුදු යූසර් නේම් සහ පාස් වර්ඩ් දීල ලොග් වෙන්න ඊබේ එකට.. දැන් යන්න ඊබේට් හෝම් පේජ් එකට එකෙන් හොයා ගන්න ඊබේ ලොගෝ එක.. මං ඔය නිල් පාටින් රවුම් කරේ.. ක්ලක් කරන්න ඒක.. එහෙම නැත්තං ඔය රතු පාටය රවුම් කරපු All Stores කියන එක ක්ලික් කරල ඒකේ Ctrl + F එක එක පාර ප්රෙස් කරල Ebay කියල ටයිප් කරානං ඔයාට ඊබේ කියන එක පෙන්නයි.. ඒක ක්ලික් කරාම මේ වගේ පේජ් එකක් එයි..

    3DDhRzU.png


    දැන් Shop Now ක්ලික් කරන්න

    දැන් ඔයාට මේ වගේ පේජ් එකක් එනවනං දැන් ඔයා ඊබේට්ස් හරහා ඊබේ එකට ලොග් වෙනවා..

    CNzE9

    1aavQhb.png



    හරි දැන් ඔයා සර්ථකව 90 ක් වැඩ කොටස ඉවරයි.. දැන් පුරුදු පරිදි ඔයා ඊබේ එකේ අයිටම් එකක් තෝරගෙන පේ කරන්න යන්න.. පේපැල් එකකින් පේ කරනවං යූසර් නේම් පාස්වර්ඩ් දීල පේ කරන්න.. නැත්තං කාඩ් එකෙන් පේ කරනවනං ඒත් කමක් නෑ.. කැමති විදියකට පේ කරන්න.. කොහොම උනත් අවුලක් නෑ..


    YKjRXmS.png




    හරි මේ විදියට ඔයාට පුලුවන් ඊබේ සහ අන්තර්ජාලයේ ඔන්ලයින් ෂොපින් කරන බොහෝමයක් සයිට් වලට ඊබෙට්ස් හරහා පේ කරන්න..

    අද වන විට ඊබේ ඇමේසන් සයිට් එක 25 % දක්වා අපට නැවත ගෙවීමක් කරනවා.. ඊබේ නං මේ දවස් වල 5% ක් පමණයි. සමහර කාල වලට ඊබේ එකත් 15 % වගේ ගෙවනව.. ඉතිං ඔයා අයිටම් එකක් ගනන් හැම වාරයකම ඊබේට්ස් හරහා ගත්තොත් ඔයාට හැම අයිටම් එකකටම මනී බැක් එකක් හම්බෙනවා..


    මේ මාස තුනට දැනට 80 වක් එන්න තියෙනවා.. මීට කලින් මාස වල 150 කට වැඩියෙනුත් උපයලා තියෙනවා..

    මං කිව්වනේ මං මේක පටන් ගත්තේ 2014 වර්ෂයේ කියෙලා .. මට මුලදි ෂුවර්උනේ නැති නිසා මං වැඩේ අතෑරලා දාල තිබ්බේ.. මං යාලුවෙන්ට ඊබේ එකෙන් බඩු ගෙන්නුව කාලේ මං මේක අතෑරල දාලා තිබ්බේ.. ඒ දවස් වල සෑහෙන්න බඩු ගෙන්නවු.. 2015 වර්ෂයේම කරේ නෑ.. අර පේමන්ට් එක ලැබුන 2016 පෙබරවාරි වල ඉදන් දැන් දිගටම කරනවා.. පාඩු නෑනේ බං.. නිකං නේ ලැබෙන්නේ..

    SrSA0G2.png


    ඔයාට පුලුවන් ඔයාගේ වම් අත පැත්තේ තියෙන එකට ගියාම ඔයාගේ ඊළග පේමන්ට් ඩේට් එක වගේම ඔයාගේ එකවුන්ට් එකේ තියෙන ගාන වගේම ඔයා ඊබේ වලින් ගත්ත අයිටම් වලට මනී බැක් උන විදිය කෝමද කියල විස්තර ඔක්කොට ටික බලා ගන්න.. මෙන්න මේ වගේ..

    අපි ඊබේ එකෙන් හෝ වෙනත් සයිට් එකකින් බඩු ගත්තයට පස්සේ දවස් දෙක තුනක් ඇතුලත තමයි මේ විදියට අපිට මනී බැක් වෙන්නේ.. ඒකත් මතක තියා ගන්න.. එකපාර ට සල්ලි හම්බෙන්නෑ දවස් දෙක තුනක් ගියාම තමයි ඔයාගේ එකවුන්ට් එකේ මේ විදියට හිස්ටි‍්‍රය හැදෙන්නේ..

    අපි මුලින්ම පේපැල් එකත් දාපු නිසා ඔය පෙන්නල තියෙන දිනේට හරියටම අපි දාපු පේ පැල් එකට අපේ ඒ අවස්තාව වෙනකොට තියෙන මනී බැක් වෙච්ච මුදල් පමානය ලැබෙනවා..


    KelasKloset-EBATES-Check1.jpg


    අපිට පුලුවන් අවශය නම් අපේ ඇඩ්‍්‍රරස් එකට ඊබෙට්ස් චෙක් එකක් ගෙන්න ගන්න.. ඒ උනාට ඒක මාරු කරගන්න පුලුවන් ද කියල නං දන්නැති නිසා හොදම දේ පේපැල් එකට සල්ලි ටික ගන්න එක..


    32ee3c6b-0bb8-4c73-aa72-38f465fd0cc2


    UaaAqPq.jpg



    ඊළ`ගට හොදම දේ තමයි අපි මේ සයිට් එකට Referral හදුන්වා දෙන එක.. ඒ කියන්නේ තව තව යාලුවෝ එකතු කරල දෙන එක...

    2nvgg7s.jpg


    ඉතිං අපි තව තව යාලුවේ මේකට එකතු කරන්න කරන්න අපිට $ ලැබෙනවා..යාලුවේා තුන් දෙන් දෙනෙක් රෙෆරල් කරොත් $ 75 ක් ලැබෙනවා.. හරිද.. ඔයාගෙ රෙෆරල් ලින්ක් එක මෙන්න මේ උඩ තියෙන Refer and Earn එක ක්ලික් කරාම ගන්න පුලුවන් හරිද ... මගේ නං දැනට යාලුවෝ 21 දෙනෙක් ඉන්නවා.. එයාල ඔක්කොම හැමදාම ඊබේ බඩු ගන්න අය.. මටත් එයාලගෙන් ගානක් එනවා වගේම මං ගන්න ඒවලිනුත් පොඩිම පොඩි ගානක් එයාටල එකතු වෙනවා..

    9Gwh8OE.png


    මතක ඇතුව මගේ රෙෆරල් එකෙන්ම යන්න .. මොකද ඒකෙන් මටත් ගානක් එනව.. ඔයාලටත් හොදයි සීනියර් කෙනෙක් හරහා ලොග් වෙන එක..

    https://www.ebates.com/

    Ebates-Payment.jpg


    ebates-explanation.png




    එහෙනං දැනට අපි ගියා.. වැඩි දුර දෙයක් දැනගන්න ඔ්නේ නං අහන්න.. අනිවා කියල දෙන්නං..

    ඉතිං වැඩි දුර දෙයක් දැනගන්න තියේනං කමෙන්ට් කරන්න .. වැඩේ හොදනං රෙපක් දුන්නත් තරහ නෑ.. පැය 2 ක් විතර කට්ට කාල මේ ටික ටයිප් කරේ අපේ නොදන්න යාලුවො වෙනුවෙන් යමක් කරන්න ්ඒනේ නිසා.. ජය වේවා...


    Referral links are not allowed. Do not post them.
    /moderator
     
    Last edited by a moderator:

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    එල මචන්.
    මේ ගැන නූල් කීපයක්ම දැක්කා.
    ඒත් Reg උනේ නෑ බන්...
    දැන් නම් හිතෙනවා Reg උනා නම් හොදයි කියලා.
    +++


    මචන් මෙන්න මේ Screen Shot එක හදන්කෝ..

    tjC0fEF.png
     

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    srilanka daala hadapu paypal account ekakin meka karahakida...:baffled::baffled:

    nathnam malaysian ekak oneda???


    paypal redda mathak wena waarayk waarayk gaane lankawa gana thiyena jathika abimanaya
    dinga dinga bahinawa kiyahnko.,,:rofl::rofl:


     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    srilanka daala hadapu paypal account ekakin meka karahakida...:baffled::baffled:

    nathnam malaysian ekak oneda???





    paypal redda mathak wena waarayk waarayk gaane lankawa gana thiyena jathika abimanaya
    dinga dinga bahinawa kiyahnko.,,:rofl::rofl:





    ලංකාවේ විදියට හදපු පේපැල් නම් දාන්න එපා මචං.. සල්ලි ගන්නකොට පශ්න වෙන්න පුලුවන් යූ. එස්. ඒ. හෝ මලයාසියානම් හොදයි..





    එල මචන්.
    මේ ගැන නූල් කීපයක්ම දැක්කා.
    ඒත් Reg උනේ නෑ බන්...
    දැන් නම් හිතෙනවා Reg උනා නම් හොදයි කියලා.
    +++


    මචන් මෙන්න මේ Screen Shot එක හදන්කෝ..

    tjC0fEF.png


    2014 අවුරුද්දේ සහ 2015 දී නම් රෙෆරල් එකකින් රෙජිස්ටර් වෙන හැමෝටම $ 10 ක් ඒ වෙලාවෙම ලැබුණා.. මං අද තමයි දැක්කේ මේ තීඩ් එක හදන්න යනකොට මේ $1 0 දෙන්නේ අපි $25 ක බඩු මේ හරහා ගත්තම විතරයි කියලා.. ඒක මේ ඊයේ පෙරේදා වෙච්ච දෙයක්.. මේ ලගකදි වෙනකම්ම මගේ රෙෆරල් එකෙන් රෙග් උන අයට $10 හම්බුණා...
     
    Last edited:

    Asanka2011

    Member
    Feb 2, 2011
    188
    4
    0
    Kලුතර ගගබඩ
    :P :P :P :P :P :D :D :D :D :D :D :yes: :yes: :yes:


    චේක් වලින් ගත්ත් අව්ලක් නොමෙත.
    මම 20.50$ ක් චෙක් එකක් HNB එකෙන් මාරු කලා. බෑන්ක් එකෙන් Rs.200ක් කපාගෙන
    තිබුණා service charge කියලා. චෙක් එක සල්ලි වෙන්න දවස් 40 විතර ගියා.

    ;) ;) ;) ;) ;) ;)
     
    Last edited:

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    :P :P :P :P :P :D :D :D :D :D :D :yes: :yes: :yes:


    චේක් වලින් ගත්ත් අව්ලක් නොමෙත.
    මම 20.50$ ක් චෙක් එකක් HNB එකෙන් මාරු කලා. බෑන්ක් එකෙන් Rs.200ක් කපාගෙන
    තිබුණා service charge කියලා. චෙක් එක සල්ලි වෙන්න දවස් 40 විතර ගියා.

    ;) ;) ;) ;) ;) ;)

    එළ මචං දැනගත්ත එක වටිනවා
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මං හිතුවේ කට්ටියට වැදගත් වෙයි කියල.. බලං ගියාම කස්ටියගේ උනන්දුව අඩුයි.. ඒකත් හොදයි අපිට ෂේප් එකේ වැඩ ටික කරගෙන යතෑකි නේ..
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    වැඩේ කළත් නොකළත් උඹ මේ ත්‍රෙඩ් එක වෙනුවෙන් වෙච්ච මහන්සිය ගොඩක් අගය කරනව මචන්..:yes:
    පැය ගාණක් කට්ට කන්න ඇති ත්‍රෙඩ් එක දාන්නම.. බොහොම ස්තූතියි..

    පොඩි ට්‍රයි එකක් දීල බලන්න් ඕනේ..:cool:
    +Rep

     
    • Like
    Reactions: EHDEHD