මගේ ebay අකවුන්ට් එක විකුනන්නද බන්? එකෙක් $100ක් දෙන්නම් කිව්වා. 2015 හැදුවේ. feedback 36ක් තියෙනවා. 560 item limit එකක් තියෙනවා. අයිටම් විකිනේන්නෙත් නෑ ඒ තරමට. විකිනෙන එකත් රිෆන්ඩ් ඉල්ලුවම අතින් කයිට්. අනික ebay එකට ගෙවන ෆී එක ගෙවන්න ගෙවල් දොරවල් උකස් කරන්න ඕන, අනික හැමවෙලේම පේපැල් එකට එන සල්ලි දවස් 21කට හෝල්ඩ් කරනවා.
විකුණන එක ලාභද පාඩුද? මේකෙන් මීට වඩා ගේමක් ගහගන්න බැරිවෙයිද?


විකුණන එක ලාභද පාඩුද? මේකෙන් මීට වඩා ගේමක් ගහගන්න බැරිවෙයිද?