eBay හෙළුව!

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    දුන්නේ නෑ ඌ ලිස්ට් කළා විතරයි.අනික ඒක ප්‍රශනයක් නෙමෙයි කියලත් කිව්වනේ උන්.
    උගේ මැෂින් එකකින් ලොග් උනාද? එහෙමනම් උගේ ඒවත් එක්ක කවුන්ට් වෙන්න ඇති.

    ඕක මචන් එකපාර එන්නෙ නෑ මම හිතන්නෙ. ලොග් වෙච්ච එකා මොකක් හරි ජඩ වැඩක් කරලා කෙලවගන්න ඇති. ඊට පස්සෙ උගේ කියල සැක කරන හැම එකවුන්ට් එකකටම ෂොට් එක හම්බවනවා
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,060
    1
    100,705
    113
    33
    Kalutara

    මිනිහෙක්ව එකෙක්ද කීප දෙනෙක්ද කියල හොයාගන්න IP address බැලුවෙදැන් අවුරුදු 15කට විතර ඉස්සර.

    ඕක වෙන්න ඇත්තෙ dropshipping නිසා. උඹේ එකවුන්ට් එක ebay උන් දකින්නෙ ඩ්‍රොප්ශිපින් කරන එකාගෙ ෆේක් එකක් විදිහට.
    මේ දැන් හතර වෙනි වතාවට චැට් කලාම කියපු එක. ip address සීන් එකක් නෙමෙයිලු.

    ExfUgBJ.png
     
    • Like
    Reactions: hodakolla

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    මේ දැන් හතර වෙනි වතාවට චැට් කලාම කියපු එක. ip address සීන් එකක් නෙමෙයිලු.

    ExfUgBJ.png
    එකව්න්ට් එකක් තියනවා කීප සැරයක් නම වෙනස් කරලා.... ඒක ඕනේනන් මං උඹට දෙන්නන්.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    මේ දැන් හතර වෙනි වතාවට චැට් කලාම කියපු එක. ip address සීන් එකක් නෙමෙයිලු.

    ExfUgBJ.png
    උන් හේතුව කියන්නෙ නෑ නේද. IP සීන් එක වෙන්නත් බැරිකමක් නැ. දැන් ඉතින් ඕක අතෑරලා දාලා අලුත් ඊමේල් එකකටම අලුත් එකවුන්ට් එකක් හදලා වැඩ පටන් ගන්නයි තියෙන්නෙ. කිසි එකෙක්ට ලොගින් දෙන්න යන්න එපා. ලංකාවෙ IP පාවිච්චි කරනවනම් slt fiber, lankabell 4g වගේ තාම වැඩිය පාවිච්චි කරන්නෙ නැති කනෙක්ෂන් එකක් ගන්න නැතනම් හැමදාටම තියාගන්න පුලුවන් vpn එකක් හදාගන්න
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,060
    1
    100,705
    113
    33
    Kalutara
    එකව්න්ට් එකක් තියනවා කීප සැරයක් නම වෙනස් කරලා.... ඒක ඕනේනන් මං උඹට දෙන්නන්.
    මට බය මේ ip එකෙන් ලොග් වෙලා කෙල වෙයිද කියල. ඒකෙ රිවිව්ස් තියේද? කොයි කාලේ හදපු එකක්ද?
     
    • Like
    Reactions: asylum

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    මට බය මේ ip එකෙන් ලොග් වෙලා කෙල වෙයිද කියල. ඒකෙ රිවිව්ස් තියේද? කොයි කාලේ හදපු එකක්ද?
    රිවිව්ස් 30 ගාණක් තියනවා, ඕනේනන් මට අලුත් ඊ මේල් එකක් PM කරන්න, 2 step verification දාලා තියෙන්නේ ඒක හින්දා අලුත් ෆෝන් නම්බර් එකකුත් ඕනේ වෙයි. @Heshan Daminda
    ------ Post added on Mar 18, 2021 at 2:05 AM
     
    Last edited:
    • Love
    Reactions: Heshan Daminda

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මට බය මේ ip එකෙන් ලොග් වෙලා කෙල වෙයිද කියල. ඒකෙ රිවිව්ස් තියේද? කොයි කාලේ හදපු එකක්ද?
    IP එක හේතුවක් වෙන්න බෑ බන්. router එක on/off කරත් IP එක වෙනස් වෙනවා....
    office එකක වගේනන් 100 දෙනෙක් පාවිච්චි කරොත් ඔක්කොමලා internet යන්නේ එකම IP එකෙන් :)
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    IP එක හේතුවක් වෙන්න බෑ බන්. router එක on/off කරත් IP එක වෙනස් වෙනවා....
    office එකක වගේනන් 100 දෙනෙක් පාවිච්චි කරොත් ඔක්කොමලා internet යන්නේ එකම IP එකෙන් :)
    ඔව් මම අර ඉස්සෙල්ලා කිව්වුවා වගේ Cit0day breach එකෙන් පස්සේ කරන දෙයක් වෙන්න ඕනේ, මගෙත් පේ පෑල් එකට යන්න බෑ. CERT එකෙන් හරිනන් මිනිස්සුන්ට මේවා කියන්න ඕනේ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,622
    3,493
    113
    ඊයේ රෑ එකපාරටම මගේ ebay අකවුන්ට් එක සස්පෙන්ඩ් කලා mutiple-account policy violate කළා කියලා මේල් එකක් ඇවිල්ලා.. යකෝ තියෙන්නෙත් එකම එක අකවුන්ට් එකයි,. ඒකටත් ලොග් වෙන්නේ එකම මැසිමෙන් විතරයි. එහෙව් එකේ මුන් කියනවා මගේ තව අකවුන්ට් තියෙනවලු. ලිස්ටින් වල ඉම්ප්‍රෙෂන් වැඩිවීගෙන එද්දී, පේජ් විව්ස් වැඩි වීගෙන එද්දී, සේල්ස් වැඩිවීගෙන එද්දී මුන් කෙලියා මගේ අකවුන්ට් එකට කිසිම සාධාරණ හේතුවක් නැතුව.

    mOuBj7E.png

    අන්තිමේ උන්ව කන්ටැක් කළා දෙපාරක්ම මේක ගොඩගන්න, චැට් කරපු උන් දෙන්නම නිකන් කනට ගැහුවා වගේ අන්තිමට එවන මැසේජ් එක එවලා චැට් එක එන්ඩ් කරනව. මෙහෙම කරන්න තරම් කරපු වරද්දකුත් නෑ. වෙලාවටත් කලින් ෆී එක ගෙවනවා. ඒත් මෙහෙම කෙලියා.

    RBEGGbs.png

    7GcNp7q.png

    එකෙක් කිව්වා ලංකාවේ device වල ip address දවසින් දවස වෙනස් වෙනවලු. එක ip address එක වටේ කැරකෙනවාලු. එතකොට වෙන ebay account එකක් පාවිච්චි කරන එකෙක්ගේ ip address අද මට හම්බුනොත් අරුන්ට multiple account කියන violate කළා කියල සස්පෙන්ඩ් කරනවලු, ඇත්තද බන් මේක? 🤔

    අනික කලින් දවසක මම ebay එකේ උන්ගෙන් එකම ip address එකෙන් තව අකවුන්ට් පාවිච්චි කරන්න පුලුවන්ද කියල ඇහුවම උන් කිව්වේ ප්‍රශ්නයක් නෑ ඕන තරම් පාවිච්චි කරන්න සෙල් කරන්න පුළුවන් කිව්වා. හැබැයි මම එක අකවුන්ට් එකක්වත් වැඩිපුර හැදුවේ නෑ. මෙහෙම වුනා අන්තිමේ. 😣
    මගේ එකටත් කෙලඋනේ ඔහොම්මයි. උන්ට අපේ එකවුන්ට් 1ක ගැන Trust නැතිලු. කියලා. බැලින්නම් ඔය කේස් 1කම තමා වෙන්නේ. Permanent Suspend
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    Dropshipping කොහොමත් ඉල්ලීගල් විදියට තමයි උන් දකින්නෙ. ඒක වෙන්න ඇති හේතුව
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    දුන්නේ නෑ ඌ ලිස්ට් කළා විතරයි.අනික ඒක ප්‍රශනයක් නෙමෙයි කියලත් කිව්වනේ උන්.
    මේක තමා කේස් එක. ඊබේ එකෙන් එකම IP එකෙන් ලොග් වෙන එවා එකට group කරගන්නවා. ඒවා සලකන්නේ එක පුද්ගලයෙක්ගෙ එකවුන්ට්ස් විදියට.

    අර ලිස්ට් කරපු කෙනාගෙ හරි එතෙන්ට ආපු වෙන කෙනෙක්ගෙ හරි එකවුන්ට් එකක් සස්පෙන්ඩ් උනොත් ඒ group එකේ තියන හැම එකවුන්ට් එකක්ම සස්පෙන්ඩ් වෙනවා.

    එකවුන්ට් එක වටේ යැව්වම ඕක තමයි අවුල
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,849
    8
    35,419
    113
    මේක තමා කේස් එක. ඊබේ එකෙන් එකම IP එකෙන් ලොග් වෙන එවා එකට group කරගන්නවා. ඒවා සලකන්නේ එක පුද්ගලයෙක්ගෙ එකවුන්ට්ස් විදියට.

    අර ලිස්ට් කරපු කෙනාගෙ හරි එතෙන්ට ආපු වෙන කෙනෙක්ගෙ හරි එකවුන්ට් එකක් සස්පෙන්ඩ් උනොත් ඒ group එකේ තියන හැම එකවුන්ට් එකක්ම සස්පෙන්ඩ් වෙනවා.

    එකවුන්ට් එක වටේ යැව්වම ඕක තමයි අවුල
    I am not sure whether this is in fact, correct. What I have heard though is that - it becomes a problem if the accounts were bidding on each others listings.
     
    • Like
    Reactions: hasithayad