ebay උදව්වක් මචන්

praneeth.pj

Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    මචන් මන් ebay එකෙන් September-20 item එකකට credit card 1කින් directly pay කලා.එත් මචන් තාම item එක ආවේ නැ.එත් ebay transaction එකේ මගේ paying history ය තියෙනවා.මන් ebay resolve center එකට ගියාම කියනවා paypal එක්ක contact කරගන්ඩ කියලා.මට paypal account එකක් ඇත්තෙත් නැ.මන් pay කලේ credit card එකකින්.මන් දැන් මොකද කරන්නේ අනේ මචන් දන්න එකෙක් ඉන්නවද?නැත්තං bump එකෙක් වත් දාලා පලයන්
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ebay direct credit card payment accept karanne na ban. uba outside eken seller ge geteway ekak haraha paykaroth arenda. PayPal account ekak hadila athi, payment eka karaddi. anthimeta uba dunnu details walin. check karala balapan
     

    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    මචං ,,sellerට mail එකක් දැම්මාද..
    මිනිහා මොකද කියන්නේ ...
    tracking no එක ඔයා ලග තියනවා නේ..

    උ කියනවා එව්වා කියලා.ඔව් මචන් tracking no එක නං තියෙනවා
     

    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113

    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    ebay direct credit card payment accept karanne na ban. uba outside eken seller ge geteway ekak haraha paykaroth arenda. PayPal account ekak hadila athi, payment eka karaddi. anthimeta uba dunnu details walin. check karala balapan

    අනේ මන්දා බන්
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උ කියනවා එව්වා කියලා.ඔව් මචන් tracking no එක නං තියෙනවා
    :cool:
    එහෙනම් අවුලක් නැහැ බන් ,,,
    මේ දවස්වල පොඩි අවුලකුත් තියනවා.මගෙත් බඩු වගයක් හිරවෙලා තියෙන්නේ.
    ඕක අනිවා එයි බන්.බයවෙන්න එපා ..
     

    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    :cool:
    එහෙනම් අවුලක් නැහැ බන් ,,,
    මේ දවස්වල පොඩි අවුලකුත් තියනවා.මගෙත් බඩු වගයක් හිරවෙලා තියෙන්නේ.
    ඕක අනිවා එයි බන්.බයවෙන්න එපා ..
    ok ok machan thanks
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,208
    113
    Gotland
    දැන් පුටෙ චයිනා බදු එන්න මාසෙකට වැඩි කාලයක් යනව
    ලිතියම් බැටරි, කෙමිකල්, ලයිටර් වගේ දේවල් පොස්ට් එකේ යවන්න තහනම් කරලා නිසා චීන/හොoකොo/සිංගපුර් පොස්ට් ඔක්කොම පාර්සල් චෙක් කරනව. ඉතින් පට්ට කාලයක් යනව
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,208
    113
    Gotland
    :cool:
    එහෙනම් අවුලක් නැහැ බන් ,,,
    මේ දවස්වල පොඩි අවුලකුත් තියනවා.මගෙත් බඩු වගයක් හිරවෙලා තියෙන්නේ.
    ඕක අනිවා එයි බන්.බයවෙන්න එපා ..

    හොරබඩු වෙන්න ඇති හිරවෙලා නම් :cool:
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,574
    3,989
    113
    Lanka
    mokadda gatte? mona country ekakak idala ena ekakkda? kohomath aduma 1month yanwa,. and direct gewanna yana epa aye. payapl tru gewapan.
     

    ebuddy

    Member
    Jun 22, 2012
    576
    29
    0
    1. danne nethuwa ebay baduganna epa. issella mehe kaagenhari ahanna. paypal oonamayi.
    2. track karahama mokada kiyanne koheda thiyenava kiyanne?
    3. kohenda badu gatthe?
    4. mokadda postal service eka?usps monavaharida? mokadda hariyatama?