මචන් මන් ebay එකෙන් September-20 item එකකට credit card 1කින් directly pay කලා.එත් මචන් තාම item එක ආවේ නැ.එත් ebay transaction එකේ මගේ paying history ය තියෙනවා.මන් ebay resolve center එකට ගියාම කියනවා paypal එක්ක contact කරගන්ඩ කියලා.මට paypal account එකක් ඇත්තෙත් නැ.මන් pay කලේ credit card එකකින්.මන් දැන් මොකද කරන්නේ අනේ මචන් දන්න එකෙක් ඉන්නවද?නැත්තං bump එකෙක් වත් දාලා පලයන්




