ebay එකෙන් බඩු ගන්න බය වෙන්න එපා....:D

kasunmax01

Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    ebay එකෙන් බඩු ගන්න බය වෙන්න එපා....:D

    :D:D:D:D:D:D:D:D:D:D

    හරි...ඔන්න මම අද ඔයාලට කියලා දෙන්න යන්නෙ ebay එකෙන් බඩු ගන්න විදිය.මම මෙක ලියන්න හිතුවෙ මට ගොඩ්ක් pm ආපු නිසා..(මට බෑනලත් තිබ්බා...කමක් නෑහෑ...මම තරහා නෑහෑ..බල්ලෙක් මාව හපන් කෑවට මම බල්ලව හපන්න යන්නෙ නෑහෑ.):yes:
    වෑඩි දෙයක් නෑහෑ..මුලින්ම කරන්න තියෙන්නෙ www.paypal.com ගිහිල්ලා account එකක් හදා ගන්න...එක ඉතින් කියලා දෙන්න ඔනි නෑහෑනෙ..;):yes:
    හදා ගත්තට පස්සෙ ඔයාලගෙ web card or visa card එකක් paypal වෙත verify කර ගන්න.(මම නම් පාවිච්චි කරන්නෙ සම්පත් වෙබ් කාඩ් එක..)verify කලාට පසු ඔයලගෙ paypal account එක www.ebay.com වෙත link කර ගන්න.

    ඊට පස්සෙ ඔයාලාගෙ ඊමේල් එකට මේල් එකක් එයි.ඔයාලා ebay එකත් එක්ක සම්බන්ද උනා කියලා....:yes::yes:

    දෑන් ඉතින් ඔක්කොම වෑඩ ටික හමාරයි..:D:yes:

    ආ..තව එකක් තියෙනවා...සමහර අය පොඩ්ඩක් බය වෙලා ඉන්නවා tax වලට..:D:yes:
    ඔයාලා buy කරන්න පෙර or bid කරලා win කලාට පසු seller ට පනිවිඩයක් දාන්න මෙහෙම..මම මේක ගන්න කමති.නමුත් මට මේක එවනකොට (if there is a box) send without box එවන්න කියන්න..තව එවන item එක gift එකක් විදියටත්,එහි අගය සාමාන්යෙන් $8 ට වඩා අඩුවෙන් ලියුම් කවරයෙ දමන්න කියන්න..මෙ ටික දෑම්මාම හොඩටම ඈති.
    :yes:

    දෑන් නම් ඔක්කොම හරි...මොකක් හරි අපෑදිලි තෑනක් තියෙනවානම් කියන්න.:yes:

    ඔයාලට ඉස්සෙල්ලාම ලොකු දෙවල් ගන්න බය නම් පොඩි පොඩි දෙවල් අරන් බලන්න..
    බය වෙන්න එපා...
    මගෙ නම් ඔක්කොම බඩු ටික අවා..මෙ තියෙන්නෙ ඔක්කොම..
    :yes:


    edit කරලා ඔක්කොම එකක් විදියට තියෙන්නෙ..

    55100219.jpg


    :D:D:D:D
    :D:D:D
    :D:D
    :D

    පොස්ට් එක හොදයි නම් කරන්න ඔනි දේ දන්නවනෙ...
    මගේම නිර්මානයක්..
    +රෙප්ස් නොදි යන්න එපා හොදේ...


    :yes::yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ado ubata awade badu tika...

    elazzzzzzzzzz

    machan MP3 player eka kiyak unade ban ?


    onna mama +REP ekakuth ubata ship kala



     

    kasunmax01

    Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    ela thanx... ara $8 ta aduwen kiyana eka poddak clear karala denna ++

    good...:yes:
    mehemai machan...dan api buy karapu gana example ekak widiyata gamuko $24..for a mp3 player...samahara wita me agaya dakala custom eken tax gahanna ida tiyenawa..anith eka sellerta kiyanna letter eke mp3 player ekak widiyata mention karanna epa kiyanna..wena mokak hari liyanna kiyanna....$24 wenuwata aduma $10k wath daanna kiyanna...

    gift ekak widiyata send karanna kiyanna...godaak durata me widiyata kaloth gedaratama enna ida tiyenawa...:yes:
     

    -Akon-

    Banned
  • Jun 4, 2009
    847
    30
    28
    Wow,Good Post machan.machan mata Digital cam ekak ganna ooni wela thiyenwa.but eeka oya widiyata "without BOX" ewaddi eekata Damage wenna thiyena ida kada wedii neada..? Anika barath ekka custom eken check kaloth..??? eeke daala thibbe without shipping kiyala.e kiyanne shipping free denwada..?i'm not sure.macho bid karanawa kiyanne mokadda..? chuttak explain karapan... "time to left" kiyanne seller gaawa badu thiyena duration ekada..?Gift eka ewaddi kelinma gedarata enawada..? nethnam apita custom eken liumak ewith api custom ekata gana yanna oonida..? Danne nethi nisai macho meuwa ehuwe... :)