මගෙත් එකක් තියෙනවා
මං ඒක ගත්තේ අගෝස්තු 26තාම නෑ
සෙලර්ව කන්ටැක්ට් කරා
ඌ කියනව රිෆන්ඩ් කරන්නම් අවුලක් නෑ කියල
ඒත් මට අප්සට්
බඩු මග හිටියත් රිෆන්ඩ් කරන්නෑ කියල හිතාගත්ත![]()



A. සිරියා;19118764 said:මගෙත් අගෝස්තු දාපු එකක් අද ආවෙ
රිෆන්ඩ් එකත් අරගෙන තිබුනෙ දවස් දෙකතුනට කලින්
අද ආයිත් ගෙවල දැම්මා

gama adimu

මචන් refund ගන්නවනම් මිනිස්සු ව්දියට item එක ආවොත් pay back කරපන්දැන් ගොඩක් sellers ල ලංකාවට බඩු එවන්නෑ
අපේ එවුන්ගෙ වැඩ නිසා මමත් දාපු බඩු පෙන්ඩින් ඊයෙ යන්තන් එකක් ගෙදරටම අවිත් තිබුන.
![]()

අගෝස්තු වල ඕඩර් කරපුව විතරද බන් ඇවිල්ල නැත්තේ ?
buyer protection running out.. 
අගෝස්තු වල ඕඩර් කරපුව විතරද බන් ඇවිල්ල නැත්තේ ?