Ebay එකෙන් බඩු order කරල ආපු නැති උන් කවුද

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,499
    3,497
    113
    සිංහලේ
    mama gihila post office ekenma ahuwa bng
    ko badu na ne
    miniha check kalath ekka
    eka paaratama dawasata items 200k wage enna gatta kiwwa
    dan nam ehema enne naha kiyala kiwwa sinhalu
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners

  • mage kawadawath ohoma deliverd kiyala watila na :)
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මගෙත් බන් ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර් එකක් ගෙන්නලා ආවේ නෑ බන් මාස දෙකක් බලලා refund කරන්න කිව්වා.. පස්සේ මෑන්ස් සල්ලි දුන්නා ආයේ දවස් දෙකෙන් බඩු ගෙදරට ආවා .. පස්සේ ආයේ සල්ලි යැව්වා මෑන්ස් ට..

    මේ ලඟදි ඉදං මාර පරක්කුයි බන් බඩු එන එක.. චන්දෙ දවස් වල නම් නියමෙට ආවා ඈ.. දැන් ට්‍රැකර් චෙක් කලාම උන් කියනවා එයාර්පෝර්ට් එකට සති දෙකකට විතර කලින් ඇවිත් කියලා.. :( refund කරන්න කියන්නද බන් මේ වගේ එව්වට :(
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    Machan mama september 1st week order karapu item 3n 1k last week awa. thawa ekak eye awa. okkoma china items. loku delay ekak thiyenawa. Kalin nam hemadama 2 weeks walin aniwa enawa
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,652
    28,682
    113
    August wala order karala awe nathi nisa refund gaththa ekak eeye awa. ebay items bedannama peon wenama awa. dan dawasa gaane ewanne nathiwa lot ekak ma eka para ewanawa kiwwa. delay wenne ekai kiwwa.