ජොබ් එක හින්ද තම බන් කරන්නේ හරියට කරන්නේ නැත්තේ... හරියට කරොත් ජීවත් වෙන්න බෑ නේ....
අනේ මන්ද බන් ලා බලන් ඉදල බලන් ඉදල දැන් නම් එපාම වෙලා ඉන්නේ.... එකෙක් වත් නැද්ද බන් මේකට ඇත්තටම වෙලා තියෙන්නේ මොකද්ද කියල දැනගන්න...... post office සීන් එකේ ඉන්න එකෙක් වත් නැද්ද මේ කිරියේ....
A. සිරියා;19120330 said:mage kawadawath ohoma deliverd kiyala watila na![]()
ane manda aparade kiyanna ba mage nam enwa , adath awa yaluwekta genapu loku bag akak
දවස් 45කට කලින්, ebay එකෙන් බඩු order කරල ආපු නැති උන් ඉන්නවනම් මේකට comment කරපල්ල. මම හිතන්නෙ මේක Sri Lanka Post එකේ delay එකක්.
මෙහෙම ගියොත් ebay එකෙන් ලන්කාව ban වෙනව.
අපි මේකට මොකද කරන්නෙ ?mokada karanne
petition ekakwath daamuda minister ta?
mama dan 10 serayakatath wada kiala, mage cheques dekakma ussala anith dawas wala eka thamai issellama enne, karuna karala thamunge post office ekata gihin complaint ekak danne.
Mokadankiyanne okkoma ekathu wela mekata complain ekak damuda. E wagema hiru tv ekata demuda wanchawalnsidda wenawa kiyala
