Ebay එකෙන් ලැපක් ගන්න හෙල්ප් එකක්

haroon.plus

Active member
  • Feb 13, 2009
    243
    43
    28
    CMB
    Ebay එකෙන් ලැපක් ගන්න හෙල්ප් එකක්

    Ebay එකෙන් ලැපක් ගෙන්න ගන්න එක අවදානම්ද? Ebay එකෙන් ගෙන්නද්දි මෙහෙන් Tax වදින්නෙ නැතුව ගෙන්න ගන්න පුලුවන්ද..? :confused::confused::confused::confused::confused:
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    lapak nam mehen ganin ban mona hari wunoth lapata warranty claim karanne komada
    hugak welawata lap wala arawa mewwa awl yanawane
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Awadaanama theeranaya wenne uba Lap eka ganna keeyak wiyadam karanawada kiyana eka matha ban..
    Lap kiyanne ban Amma Thaathagen gaththa Sure karanna bari deewal ne, mage Opinion ekanam Do Not Buy From eBay
     
    haroon.plus

    Active member
  • Feb 13, 2009
    243
    43
    28
    CMB
    lapak nam mehen ganin ban mona hari wunoth lapata warranty claim karanne komada
    hugak welawata lap wala arawa mewwa awl yanawane

    international warranty mehe agentlagen claim karaganna puluwan neda?
    mehe lapak ganna aduwata ganna nam unity. :/ agenlage gini ganan.. :/
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ලංකාවෙන් ගන්න ලැප් වලට වඩා US, UK වලින් ගන්න ලැප් වල quality සහ durability වැඩියි.
    ඒත් අවුල තියෙන්නෙ ඉලෙක්ට්‍රොනික් බඩු කොයි වෙලේ කැඩෙයිද කියලා කියන්න බැරි එක.
    ඉන්ටර්නැෂනල් වොරන්ටියක් එකක් ගන්න.
    එතකොට ටිකක් හරි සේෆ්.
    ගන්න කලින් මෙහෙ ඒජන්ට් ගෙන් අහන්න ඉන්ටර්නැෂනල් වොරන්ටි තියන ලැපකට වොරන්ටි ක්ලේම් කරගන්න පුලුවන්ද කියලා.
    සමහර ඒජන්ට්ලා වොරන්ටි දෙන්නෙ නෑ.
     
    haroon.plus

    Active member
  • Feb 13, 2009
    243
    43
    28
    CMB
    පැටියා;14152210 said:
    ලංකාවෙන් ගන්න ලැප් වලට වඩා US, UK වලින් ගන්න ලැප් වල quality සහ durability වැඩියි.
    ඒත් අවුල තියෙන්නෙ ඉලෙක්ට්‍රොනික් බඩු කොයි වෙලේ කැඩෙයිද කියලා කියන්න බැරි එක.
    ඉන්ටර්නැෂනල් වොරන්ටියක් එකක් ගන්න.
    එතකොට ටිකක් හරි සේෆ්.
    ගන්න කලින් මෙහෙ ඒජන්ට් ගෙන් අහන්න ඉන්ටර්නැෂනල් වොරන්ටි තියන ලැපකට වොරන්ටි ක්ලේම් කරගන්න පුලුවන්ද කියලා.
    සමහර ඒජන්ට්ලා වොරන්ටි දෙන්නෙ නෑ.

    machan... tax wadinawada?