මම බඩු වගයක් අරන් බම්බලපිටියෙ ඉඳන් කොටුව place එකකට pickme දාල එවන්න පුලුවන්ද ඇහුවාම උන් කිව්වෙ එහෙම කරන්නෙ නෑ, බඩු නැතිවෙලා තියෙනවා කියලා.රුපියල් 12,000/= වටින පාර්සල් එකක් Pettha ඉදන් ගෙදරට ( බත්තරමුල්ල) ගෙන්න ගන්න Pickme එකෙන් rider කෙනෙක් ගන්න එක safe ද. Experience තියන කුකුලන් ගෙන් අදහස් ඔන.
මම ගෙදර නෙවෙයි ඉන්නෙ, ගෙදර කෙනෙක් ලවා කරන්නත් බෑ.
Aparade bijja kanna tibuna chance ekaමන් කෑම එකක් ඕඩර් කරලා ඒක මඟදි කාලා තිබ්බා @AnuradhaRa කියලා රයිඩර් කෙනෙක්
මන් කෑම එකක් ඕඩර් කරලා ඒක මඟදි කාලා තිබ්බා @AnuradhaRa කියලා රයිඩර් කෙනෙක්
මම මීගමුවෙ. නැත්තං වැඩේ කරල දෙනව මම