Ebay එකෙන් 4n එකක් ගත්තා

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Refund ekak illanna epa machan. umba secondhandphones kiyana seller gen da gaththe?
    mamath ae seller gen average condition HTC Desire ekak gennuwa yaluwekta, ekenam kisima awulak thibbe na.

    Umbata karanna thiyena hodama de apahu phone eka yawana eka. ekata loku ganak yanawanam aluth battery ekak aran dagena, poddak phone repair karana place ekakin clean karaganin. onnam mama phone repair karana ekkenek set karala dennam :)
    :yes::yes::yes:
    this is the best solution,,,,
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    චිරි චිරි වැස්ස;14643979 said:
    ඕකට මචං කියන්න තියෙන්නෙ මෙච්චරයි, වෙච්ච පාඩුව දරාගෙන ආය ඔය වගේ මෝඩ වැඩ නොකර ඉදපන්. මචං ebay වගේ එකකින් ජීවිතේටවත් phones/used laptops/used tab ගන්න යන්න එපා.:no:phone ගත්තත්, උඔ අරන් තියෙන්නෙ use කරපු phone එකක්නෙ:baffled:
    ඒක හරියට
    බෙල්ලට ගලක් බැදගෙන, වහ ටිකක් බීල, පිහියෙන් ඇනගෙන, මුහුදට පැන්න වගේ වැඩක්. ලාබෙට තිබ්බ පලියට ඔයවගේ ඒව ගන්න යන්න එපා බං. මේක උඔට වගේම මේ වගේ වැඩ කරන්න ඉන්න අනිත් උන්ටත් හොද පාඩමක්. ඕක හොද service center එකකට දීල full service එකක් කරගෙන, factory reset පාරක් දාල බලපන්. service කෙරුවම dust එහෙම clean වෙනවනෙ.
    දැන් ඉතින් මචං පෙරලුන පිට හොදයි කියල, ඕක ගොඩ දාගන්න බලපන්.
    ඇත්ත කතාව අලුත් ෆොන් එකක් නම් මොනවා හරි කරන්ඩ තිබ්බා. පාවිච්චි කරපු එකක් කියල දාලා තියෙද්දී ඒක එනකම් කියන්ඩ බැනේ මොන වගේ එකක්ද කියලා. අනික මේ ෆොන් එක වැඩ කරනවා නේ.
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    4n eka awe na kiyala refunf illapan .. case ekak dapan.. aulak na refund ganna puluwan
    u tracking nu ekak add karala naththan
     

    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    Refund ekak illanna epa machan. umba secondhandphones kiyana seller gen da gaththe?
    mamath ae seller gen average condition HTC Desire ekak gennuwa yaluwekta, ekenam kisima awulak thibbe na.

    Umbata karanna thiyena hodama de apahu phone eka yawana eka. ekata loku ganak yanawanam aluth battery ekak aran dagena, poddak phone repair karana place ekakin clean karaganin. onnam mama phone repair karana ekkenek set karala dennam :)


    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Oka yawanna ochchara bara ganak yanne nehe.. okata one nam register mail yay Rs 600 wage. Tracking number ekath denna.. Uk nam Sathiyak-1.5 W wage, Hoda seller keneknam oyata aniwaryayen refund dei.. hebei balagena Lankawe tracking numbers hugak welawata update wenne nehe.. Royal mail nikanma insurance denawa post karapu items walata mama hithanne.. upto 50 Pounds.. eka nisa awe nehe kiwwoth inquiry ekak danna puluwan.