eBay එකෙන් Hydroxycut එකක් ගෙන්නුවා. Custom Problem

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    eBay එකෙන් Hydroxycut එකක් ගෙන්නුවා. Custom Problem

    මම ebay එකෙන් මෙන්න මේක ගෙන්නුවා

    MuscleTech Hydroxycut Hardcore Elite 100 110/220/330 capsules SHIPPING WORLDWIDE

    https://www.ebay.com/itm/MuscleTech...var=460635069201&_trksid=p2057872.m2749.l2649

    s-l1600.jpg


    මට letter එකත් ආව custom එකෙන්.
    ඊක පුරවල යැව්වා
    එත් තාම ගෙදරට ආවේ නා නේ Notice එකක්.
    එව්වා ගෙන්නන්න තහනම්ද

    Tracking:
    2018-07-14 10:24
    COLOMBO, Held by customs

    2018-07-14 10:23
    COLOMBO, Item presented to import Customs

    2018-07-14 09:03
    COLOMBO, Arrival at inward office of exchange

    2018-06-29 10:17
    WARSZAWA WER, Departure from outward office of exchange

    2018-06-22 19:25
    PL41500, Posting/Collection

    ස්තුති
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    හිතූ හිතූ හැටියට ඕව ගේන්න බෑ මහිතේ.

    මොකටද ඕක? විකුණන්න ද ගෙනාවේ?
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    හිතූ හිතූ හැටියට ඕව ගේන්න බෑ මහිතේ.

    මොකටද ඕක? විකුණන්න ද ගෙනාවේ?

    මේ කෙට්ටු වෙන්න බොන එකක්.
    මට ගෙන්නුවේ
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අර රෝසපාටලියුමද?
    එකත් අරන් ජෙනරල් පොස්ට් ඔෆිස් එකට ගියානම් එදාමරිලිස් කරගන්න තිබ්බා.
    තැපැලෙනෙන්නකොච්චර කල් යයිද දන්නේ නෑ.
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    ehema genna ba bn.21069 code eken yanne mn hithanne okath.SLSI oni harinam.katha karala beraganna balapan.tax ekath hariyata gahuwoth 88%y.math genawa habai lot pitin.thaman athe thamai