Ebay Customs, Duties and Taxes සීන් එකක්

dushbush

Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta

    මචන්ලා මම Vga එකක් ගත්තා ebay එකෙන් buy කරාට පස්සේ තමයි දැක්කේ මේක
    Import duties, taxes and charges are not included in the item price or shipping charges. These charges are the buyer's responsibility.
    Please check with your country's customs office to determine what these additional costs will be prior to bidding/buying.

    මට එක වෙනදා වාගේ ළගට එන්නේ නැතුව Tax එකාකක් ගෙවල ගන්න වෙයිද ?
     
    Last edited:

    maxwell9000

    Member
    Nov 21, 2016
    169
    12
    0
    මේ දවස් වල ඊබේ මොකක් හරි අවුලක් තියෙනවා බං. මෙහෙට ගොඩබෑවා කියලා තියෙන අයිටමුත් තාම නෑ. දැං සතියක් විතර ගොඩබාලා.... මුං කෙලවන්න ද දන්නෑ හදන්නෙ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ දවස් වල ඊබේ මොකක් හරි අවුලක් තියෙනවා බං. මෙහෙට ගොඩබෑවා කියලා තියෙන අයිටමුත් තාම නෑ. දැං සතියක් විතර ගොඩබාලා.... මුං කෙලවන්න ද දන්නෑ හදන්නෙ

    same here.:dull:
     
    green-007

    Member
    May 2, 2016
    58
    18
    0
    මේ දවස් වල ඊබේ මොකක් හරි අවුලක් තියෙනවා බං. මෙහෙට ගොඩබෑවා කියලා තියෙන අයිටමුත් තාම නෑ. දැං සතියක් විතර ගොඩබාලා.... මුං කෙලවන්න ද දන්නෑ හදන්නෙ

    පොස්ට් එකෙන් ගංජා , හසිස් වගයක් එවවල අහුවුණා Netherlands, වල ඉදලා , එවපු එකක , දැන් deep checking , මාසයකින් විතර සිද්දිය අමතක උනටපස්සේ සාමාන්‍ය විදියට ගෙන හැම ජරවක්ම release කරයි , බයවෙන්න එපා
     
    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    පොස්ට් එකෙන් ගංජා , හසිස් වගයක් එවවල අහුවුණා Netherlands, වල ඉදලා , එවපු එකක , දැන් deep checking , මාසයකින් විතර සිද්දිය අමතක උනටපස්සේ සාමාන්‍ය විදියට ගෙන හැම ජරවක්ම release කරයි , බයවෙන්න එපා

    මචන් මන් Vga එකාක් ගෙන්නුවා එකට මට Tax එකාක් ගෙවන්න වෙයිද $70 වෙනවා item එක ?
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Import duties, taxes and charges are not included in the item price or shipping charges. These charges are the buyer's responsibility.
    Please check with your country's customs office to determine what these additional costs will be prior to bidding/buying

    Machan Meka Normal warning ekak Seller daana Samahara countries walata export karama Customs walin allanawa and tax ekak gahanwa eka oya ebay price eke na kiyala thama kiyanne..Umbe VGA eka nm enna parakku wei Mage Item ekak dan dawas 60kata wadi:(:(
     
    affata ehamda ade thx bn mage baya nathi kalata item eka $70 replay ekkak dala tibba $50 wadinam Tax ghanwa kiyala Bokka cool wela hitye
     
    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    mama ahuwa mugen small pack ekkkda kiyala u kiwwa ow kiyala ship eka fast wenna small packing karalau Tax gewanna wena ekak nathi weyi neda