EBAY එකෙන් Punching Bag එකක් ගෙන්නන්න 
මේක එනවා කියන්නෙනම් මචන් empty bag එකයි gloves දෙකයි.
මේක ගෙදරටම එන එකක් නැති වෙයිද?

ගිහිල්ලම ගන්න වෙයිද?අඩු budget එකකට උවමනත් මචන්. ලොකු ගානකට ගන්න බෑ. උපදෙසක් දෙන්න පුලුවන්නම්. 

සෙල්ලම් කරන කෙනෙක් ඉන්නවනම් උපදෙස් ටිකකුත් දෙන්න පුලුවන්නම්
මේ වගේ එකක් තමයි මචන් බලන්නේ
http://www.ebay.com/itm/2015-New-34...r-Parts-Set-/221831583341?hash=item33a631566d

Last edited: