Import නවත්වනවා කියපු ගමන් සේරම කඩ කාරයෝ Rs.280,000 ට වගේ තිබ්බ iPhone 12 Pro Max 256GB එක දැන් Rs.310,000 වගේ ගණන් දාලා. හෙන අස්ප ගණන් ගන්න හිතන්නවත් බෑ.
InstaBuy එකටත් කෙල උන එකේ දැන් ඒකෙන් ගන්නත් බෑ. අපරාදේ ඕක දාපු මුලදීම ගන්න තිබ්බේ.
මං බැලුවේ රටින් එකක් ගෙන්නන්න කියලා eBay එකෙන් වගේ. ඒත් ඒවගෙත් ලංකාවේ යන ගණන් වලට ළඟින් යන ගණන් තියෙන්නේ Unlocked ඒවාට. US වලින් නම් import tax එකක් ගහන නිසා තව $100-$200 වැඩි වෙනවා ඊටපස්සේ Shipping වලටත් $70+ වගේ යනවා.
මෙහෙට ආවමත් tax එකක් වදිනවා
Apple සයිට් එකෙන් අඩුවට ගන්න පුළුවන් $1,312 යන්නේ US වල tax එකත් එක්ක.
මං හිතුවේ ඒකෙන් අරන් Shipito වගේ parcel forward කරන එකකින් මෙහෙට ගේන්න. DHL ගේන්න $80 වගේ යයි. USPS වලින් නම් ඊටත් අඩුයි $45 වගේ යන්නේ.
මට custom එකේ වැඩ කරන යාලුවෙක් කිව්වා ෆෝන් එකේ ගාණෙන් 10% tax එකක් ගහනවා කියලා මෙහෙන්. තව TRCSL දානවලු.
Tax, TRCSL අහු වෙන්නේ නැති විදියට ගේන්න ක්‍රමයක් නැද්ද? USPS shipping වලින් ගෙන්නුවත් අහු වෙයිද?
අනික TRCSL වල අනිවා register කරන්න ඕන නෑ නේද sim වැඩ කරන්න? මගේ යාලුවෙක් රට ඉඳන් එද්දී ෆෝන් 5ක් විතර ගෙනාවා අතේ. ඔක්කොම හොඳට වැඩ මොන TRCSL approve එකක්වත් නැතුව.