eBay එකෙන් Windows 10 ගන්නකොට

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    eBay එකෙන් Windows 10 ගන්නකොට

    මචන්ලා මම eBay එකෙන් Windows 10 Pro Key එකක් ගන්න බැලුවා. එතොකොට හුගක් ඒවගේ තියෙනවා OEM Version කියල.

    මොකක්ද මේ OEM Version කියන්නේ ?
    තව තියෙනවා From Scrap PC කියල.
    මොනවද මේ කියල දන්නා කෙනෙක් කියන්න පුලුවන්ද ?
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    මචන්ලා මම eBay එකෙන් Windows 10 Pro Key එකක් ගන්න බැලුවා. එතොකොට හුගක් ඒවගේ තියෙනවා OEM Version කියල.

    මොකක්ද මේ OEM Version කියන්නේ ?
    තව තියෙනවා From Scrap PC කියල.
    මොනවද මේ කියල දන්නා කෙනෙක් කියන්න පුලුවන්ද ?

    මම හරියටම දන්නේ නෑ. එත් OEM Version එන්නේ ඔය Dell, HP වගේ PC නැත්තන් Laptop වලට company එකෙන් දාල එවන ඒවා නේද? නැත්තන් PC ගොඩක් තියන company වලට PC activate කරගන්න දෙන key එකක් වෙන්න ඕනේ. මම දන්න තරමින් එහෙමයි!

    From Scrap PC එකනං මට හිතෙන විදියට පරණ PC වල එන keys නේද?

    Windows 8 වල ඉඳන් windows key එක chip වලට embedded කරලා එන නිසා ඒ key එකක් වෙන PC එකක දැම්මට activate වෙන්නෙත් නැහැ කියල තමා net එකේ තියෙන්නේ. ඒ නිසා ටිකක් හොයල බලල ගන්න.
    :yes::yes::yes::yes:
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    Those cheap OEM keys only for equipment manufacturers. eBay sellers actually sell bulk OEM keys and after few months Microsoft will blacklist the key due violation of T&C. You can buy single OEM key from online shops but they are usually cost £50 upward.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    Don't know about what's on eBay. But PC assemblers do sell the sealed packs with media and COA. These are cheaper and I am sure they work without problems. These are available to system builders and under M$ T&C which defines who the system builder is a bit vague. These come in individual packs.
     

    LastFreeSriLankan

    Active member
  • Feb 5, 2017
    270
    243
    43
    By definition OEM keys can be installed only on one computer one time...But retails keys can be transferred to different systems up to 5 times. Europion Union laws made users to use OEM keys again and again if you are discarding your PC. All keys from Ebay are from European union sellers.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    Yo ho, all hands
    Hoist the colors high
    Heave ho, thieves and beggars
    Never shall we die


    cz2uXpT.png


    :lol::lol::lol:

     

    Munkey

    Active member
  • Feb 3, 2010
    389
    37
    28
    Api Piliyandala
    මචන්ලා මම eBay එකෙන් Windows 10 Pro Key එකක් ගන්න බැලුවා. එතොකොට හුගක් ඒවගේ තියෙනවා OEM Version කියල.

    මොකක්ද මේ OEM Version කියන්නේ ?
    තව තියෙනවා From Scrap PC කියල.
    මොනවද මේ කියල දන්නා කෙනෙක් කියන්න පුලුවන්ද ?

    when you purchased an OEM license for a pc. license dies with the hardware. if the machine burnt you can install it on another pc. but its against there terms and conditions. hope this helps.
     

    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    when you purchased an OEM license for a pc. license dies with the hardware. if the machine burnt you can install it on another pc. but its against there terms and conditions. hope this helps.

    So, is it okay to purchase OEM key from eBay ? Can I update windows for latest releases ?:oo: