මචන්ලා මම eBay එකෙන් Windows 10 Pro Key එකක් ගන්න බැලුවා. එතොකොට හුගක් ඒවගේ තියෙනවා OEM Version කියල.
මොකක්ද මේ OEM Version කියන්නේ ?
තව තියෙනවා From Scrap PC කියල.
මොනවද මේ කියල දන්නා කෙනෙක් කියන්න පුලුවන්ද ?

when you purchased an OEM license for a pc. license dies with the hardware. if the machine burnt you can install it on another pc. but its against there terms and conditions. hope this helps.