eBay එකේ seller කෙනෙක් වෙන්නේ කොහොමද?

Max_r

Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    eBay එකේ seller කෙනෙක් වෙන්නේ කොහොමද?

    E bay බඩු නම් ගත්තා.....
    ඒත් විකුනන්නේ කොහොමද?

    PayPal ලංකාවට සල්ලි එවන්නේ නැනේ????

    දන්න කෙනෙක් කියලා දෙනවද?

    සරලව මුල සිට කියල දෙන්න.:)
     

    Dilminidu

    Member
    Jul 8, 2007
    1,179
    55
    0
    Colombo
    Payoneer Virtual US Bank account gana hoyanna kowruth mahansi wenna epa. eeka godak karadara wadak. dan payoneer eken lesiyen USA accounts denneth naa, annula fees $100i.

    wena rataka address dala paypal 1k hada gena salli receive karanna puluwan. ee salli withdraw karannanam wena wena methods use karanna wenawa.