මම Alibaba එකෙන් බඩු ගත්ත Seller කෙනෙක් ඉන්නවා. දැන් මම Alibaba පාවිච්චි කරන්නේ නැතුව WeChat කතා කරලා ගෙන්න ගන්නේ. මෙච්චරකල් පාවිච්චි කලේ PayPal. දෙපාරක් වගේ තමයි දැනට ගෙන්න ගත්තේ. ඒත් පොර වැඩිය PayPal පාවිච්චි කරනවාට කැමති නෑ. හේතුවක්නම් දන්නේ නෑ Telegraphic Transfer (TT) හරි Letter of Credit (L/C) හරි එකක් පාවිච්චි කරන්න කියලා කියන්නේ හැමතිස්සේම... ඒ මොකද දන්නෑ නේද? තව TT හරි L/C හරි එකක් පාවිච්චි කරනවානම් Business Registration එකක් කරන්න ඕනෑද? එහෙම Payment කරද්දි Bank එක එක්ක කරන්න ඕනේ Procedure එක පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද. බැංකුවට ගිහින්ද හැම තිස්සේම කරන්න වෙන්නේ එතකොට. TTද L/Cද වැඩියෙන් Safety එකක් තියෙන්නේ.
Thank You !
Thank You !

මම 150 USD වගේ ගෙන්නන්නේ එකපාර එතකොට ටිකක් පාඩුයි වගේ හැබැයි.