යකෝ හෙඩ්ලයින් එක ගැහුවෙ views ගන්න. Youtube හිගන්නුන්ගේ ලබ්බෙ marketing ස්ටැටජිස්.
දැන් කතාවට බහිමු. උබලා දන්නවා ඇති මන් ඔය දියුනු වෙන්න කියලා එක එක online magul කරලා කෙලො ගත්තු එකෙක් තමා.
පාරෙ එකෙක් දැක්කාම අහනවා අඩො උබගෙ ඔන්ලයින් සල්ලි හොයන වැඩේ කොමද දැන් මාසෙකට කියක් වගේ හොයනවද කියලා. යකෝ එ පර බල්ලො එහෙම අහන්නේ නොන්ඩියට උන් හිතන් ඉන්නෙ ඔන්ලයින් කිවම අපි ත් කොටිපතියො වෙන්න දගලනවාාා කියලා. ඔව් පරයො එම තම තොපි එහෙම මාසෙන් දෙකෙන් අපෙන් එහෙම අහුවට අපිට එ තත්වෙට එන්න අවුරුදු 15ක් වත් යනවා. ඔන්ලයින් කියන්නෙ නිධානයක් නෙවෙ බහිරවයෝ එක රෑ කින් කෝටිපතියො වෙන්න.
ඒ උනත් තොපි ගිහින් තොපෙ බොසාගෙ අහවල් එකත් එක්ක ලෙවකලා ගන්න ලක්සෙට වඩා වටිනවා යකො මගේ රුපියල.
පක්කාලි කම් කරාට කමක් නෑ කවදා හරි තමන්ගෙ වැඩක් පටන් ගනින්. ලෝකයාට උබට හිනාවෙන්න දියන්. උබ පට්ට අතල් එකක් ගනින් ඒකෙන්.සිරා අතල් යකෝ එහෙම අනිත් උන් හිනාවෙද්දි.
දැන් තොත් ඔතන මූසලයෙක් වගෙ බලන් ඉන් නැතුව ගිහින් වත්ත හරි කොටපන්. මන් දන්නවා දියුනු වෙන්න ඔනි නැති එක පරයෙක් වත් කිරිය පැත්තෙ එන් නෑ. මොකද අපිත් රුපියලක් හරි හොයන්න මොටිවෙට් උනේ මේකෙ හිටිය අය්යලාගේ පෝස්ට් දැකලා.උන්ගෙන් ගත්තු දේවල් ගොඩයි
තොත් නිකම් මේක අස්සේ රින්ගලා. නිකම්ම පොස්ට් ඒක කියවලා උගුඩුවෙක් වගේ යන්න එපා සිරාපිට වැඩකට සෙට් වෙයන් තනියම. එහෙම බැයිනම් තො ගිහින් IRAJ ගේ video එකක් බලපන් රෙද්දද ආයෙ මේකේ ලැගන් ඉන්නේ. ඒ කරලා රට ජාතිය බේරගනින්. කාලකන්නි බූරු හැත්ත.
හරි දැන් කතාවට බහිමු. මල්ලී brother ඔය එක එක පරයො ෆැන්ටසි මැව්වට ebay dropshipping කියන දේ එක රෑ කින් කරන්න බෑ උබ සාමනය මොලයක් තියෙන එකෙක් නම් උබට අඩුම ඩොලර් 100ක් හොයන තත්වෙට එන්න අවුරුදු එක හමාරක් වත් යනවා. මේකෙ ඩයල් ඇති. නෑ පරයා එහෙම ඩයල් නෑ ඕනි එකෙක්ට ඔය ගාන යනවා.
Ebay කරන්ට ඉවසීම උපරිමෙන් තියෙන්ට ඕනි වල් බල්ලො.තො බහිරවයෙක් වගේ cl කරලා listing එහෙම වැඩි කරගන්න මි හරක් හිකනලෙක් නම් තොට ජීවිතේට ගොඩ යන්ට බෑ.
ගොඩයන්ට බැයිද? නෑ පර බල්ලො තොගෙ වැරදි හදාගනින් එතකොට ගොඩ .
පලයන් anthony mendis ayyage EPal youtube channel ekata ගිහින් හරි ශෝක් විඩියෝ එක කියලා බලලා comment එකක් එහෙම දාලා වරෙන් එතකොට හරි.
නෑ මූසල ගස් බල්ලො තො ඒකෙන් දෙයක් අරන් වැඩේට සෙට් වෙයන්. කරපන් වැඩේ ඉවසීමෙන්.පටන් ගනින්. වෙන උන්ගෙන් උදව් බලාපොරොත්තු වෙන්න එපා යකෝ තොට උදව් කර කර ඉන්න බෑ උන්ටත් උන්ගෙ වැඩ තියෙනවා. තො තනියම ගේමට සෙට් වෙයන්.
දැන් ම්න් කියන්න ගියේ අද අපෙ තාත්තගෙ bday එක. යකෝ.....
මන් අද මගේ ජීවිතේ පලවෙනි වතාවට මගෙම සල්ලී පරයෝ මන් හම්බු කරපු සල්ලි වලින් යකෝ බලපන් ඒ වාක්‍යයේ ලස්සන තාත්තට ශර්ට් එකක් අරන් දුන්නා
ඔච්චරයි පරයො මට කරන්න පුලුවන් දැනට මොකද ම්න් කොටිපතියෙක් වෙන්න යන ගමන් නේ ඉන්නේ ඉලග අවුරුද්දෙ ඔයිට වඩා එකක් දෙනවා පරයෝ.
හොදම දේ තමා මගෙ love එකට දැන් අවුරුදු 8i. ඒත් ම්න් අද වෙනකම් සත පහක gift ekak මගෙ කෙල්ලට දීලා නෑ බල්ලො. මොකද මට කියලා සත පහක් තිබ්බෙ නැති නිසා. ගෙදර සල්ලි වලින් චරිතෙ වගේ ගෑනිට අරන් දෙන්න තරම් සක්කිලි උන් නෑ යකො මන්.
ම්න් අරන් දුන්නු පලවෙනි තැග්ග තාත්තට දුන්නෙ පරයො මන්. ඉලග පාර කෙල්ලට දෙනවා. මගෙම සල්ලි වලින්.
දැන් තොත් උගුඩුවා වගේ බලන් ඉන් නැතුව ගිහින් තොගෙ වැරදි හදාගෙන උබලාගෙත් අම්මා තාත්තා වෙනුවෙන් උබ දියුනු වෙයන් ඒ මිනිස්සුන්ට ඕනී උබලා තුලින් එයාලට බැරි උනු ලෝකෙ දකින්ට. අම්මා තාත්තා නැතිවෙලානම් හොදට දානයක් වත් දෙන්න උබ දියුනු වෙයන් මල්ලී.
ගටක් ගන්න බැයින්ම් පල ගිහින් iraj ගෙ වීඩියෝ එකක් බලපන් මී හරකා. පල දැන්.
~~~~~ &BANDU ~~~~~~

)