ebay ගැටලුවක්

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    4GB memory card එකක් දැම්ම...2012/April/02 ship කරල තියෙන්නෙ..නමුත් මට තාම ආවෙ නෑ...දැන් දවස් 16 ක්....අවුරුදු දවස් අහුවුන හින්දද දන් නෑ නේද? :angry:
     
    Last edited:

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    mechchara ekmanata enne ne ban, samaharak weta masayak wethara yanawa, thawath ewa etath wada yanawa,

    me mase anthima wenakan edala balapan, baya wenna epa badu enawa
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පොඩ්ඩක් ඉවසපන් මචන්
    sellerව කන්ටැක්ට් කරල බලපන් :D
    ශිපින්ග් වලට ගෙව්වනං ට්‍රැකින් නම්බර් එකක් හම්බෙනවනෙ ඒකෙන ට්‍රැක් කරලා බලපන් :)
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචං unpaid case එකක් සෙලර් කෙනෙක් open කරල ආයෙත් ඒක වැහුවම අපිත් කොහෙන් හරි ඒක conform කරන්න ඕනේද