Ebay බඩු ආවද ??

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    aliexpress

    aliexpress අව්ලක් නැ බන්. මම ගෙන්නපු ඒව ඔක්කොම වගෙ ආවා. මේ ටිකේ නම් ඔක්කොම අව්ල් වගේ.:confused:
     
    naweej

    Junior member
  • Jan 27, 2010
    163
    24
    18
    12'o clock of Ur CP
    අගෝස්තු 26 order කරන ලද phone cover එකක් තවම පැමිනියේ නැත. :no:
    බලාපොරොත්තු අත් නොහැර තැපැල් මාමිගෙන් දිනපතා විමසමින් පසුවෙමි. :confused:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අගෝස්තු 26 order කරන ලද phone cover එකක් තවම පැමිනියේ නැත. :no:
    බලාපොරොත්තු අත් නොහැර තැපැල් මාමිගෙන් දිනපතා විමසමින් පසුවෙමි. :confused:

    ඔය වැඩේ මම කරලා ලියුම් කාරයා මට බැන්නා... බඩු තිබ්බනම් දෙනවනේ මනුස්සයෝ කියලා....
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    mage jeewithe man order kerepu okkoma awa with in one month athulatha..mama col district ..dan nam Aus wela inne...okkoma badu week eken enawa..:yes:
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    ඔය වැඩේ මම කරලා ලියුම් කාරයා මට බැන්නා... බඩු තිබ්බනම් දෙනවනේ මනුස්සයෝ කියලා....

    :rofl::rofl::rofl:

    උබ කියන්න එපැයි බඩු අව නම් අහනවද මනුස්සයෝ කියල :P:P:P:P
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    උඹල ඔය ගෙන්නන ඒවගෙ ඇඩ්‍රස් දානකොට හරියටම පෝස්ටල් කෝඩ් එක දානව නේද? එහෙම නැතිවුනොත් බඩු හෙන පරක්කු වෙනව.:yes::yes::yes:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මගෙත් මෙච්චර කල් ගෙන්නපු ඔක්කොම ආවා. september වල order කරපු එක තවම නැහැ. ආශ්චර්ය තමයි. ලංකාවේ තැපැල් සේවයට ජය වේවා , ගoකබරයට ජය වේවා.
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    Attention Buyer
    You've reached your limit for unpaid items
    It looks like you've been restricted from bidding on auction-style listings or buying fixed-priced items that require a commitment because you haven't paid for previous items that you committed to buy.

    To complete your purchase, click the Add to cart or Buy It Now button in the listing, and pay for your item.

    {e45546-800469x}

    meka hada ganne kohomada?
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,785
    251
    83
    පෘතුවියේ

    kalin purchase karapu item 1ta salli gewala idapan :angry::angry:
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,625
    906
    113
    http://aboutrenewableenergy.com
    14d3nyg.jpg

    august ship karapu ekak ada awa
     
    Last edited: