bumptama awe na bn payment eka podi awulak nisa ,apu gaman danawa
![]()
එල මචන් මොකද්ද කෙස් එක හෙල්ප් එකක් ඕනනම් කියපන්
bumptama awe na bn payment eka podi awulak nisa ,apu gaman danawa
![]()
මේක බොරුවක් කියලා මගේ රේප් කපපු උන් බලා ගනිල්ලා මේක මට අපු චෙක් එකක් නෙමේ අපේ අම්මට අපු එකක් මොකද මම දැන් චෙක් ගන්නේ නැ පේපැල් එකට ගන්නේ තෙඩ් එක පෙන්න පොටෝ ගහලා තියෙන්නේ
යන්න එපා සහෝ ඔයා ගියොත් අපි කොහොමද ජීවත් වෙන්නෙ![]()
ඇයි බන් මේ තෙඩ් එක බම්ප් වෙන සැරයක් පාසා මගේ රේප් කපනවා මොකද්ද යකෝ මේකේ තියන ස්පෑම් කිරිල්ල මම දන්න තරමින් මම තමා මේක මුලින්ම එලකිරි එකේ උන්ට කියලා දුන්නේ මම දැකලා නැ මිට කලින් මේ ගැන ලංකාවේ කව්රුත් කතා කරනවා මට මේ ගැන කිවුවේ ඉබේ එකේ සෙලර් කෙනෙක් මමත් මේක යුස් කරලා බලලා තමා උබලා එක්ක බෙදා ගත්තේ අද වෙනකොට එලකිරියේම හුගක් උන් මේකෙන් සල්ලි ගන්නවා එත් එකෙක්වත් කියන්නේ නැ මචන් මම සල්ලි ගත්තා කියලා කිහිප දෙනෙක් විතරයි කිවුවේ 50 කට වඩා ඉන්නවා මේකෙම සල්ලි ගත්ත උන් සිරාවටම මට ලංකාවේ ඉන්න උන් ගැන මාරම කලකිරීමක් තියන්නේ කාපු තැනම රිලා යන්න එපා මචන්ලා මම මෙච්චර කල් මම දන්න දෙයක් මේකේ ඉන්න උන් එක්ක බෙදා ගත්තා එ වගේම මේකෙන් හෙන ලොකු දැනුමක් ගත්තා මම හුගක් දේවල් ඉගෙන ගත්තා මම එත් කණගාටුවෙන් උනත් කියන්න වෙනවා මචන්ලා අදින් පස්සේ මගේ කිසිම දැනුමක් එලකිරිය සමග බෙදා ගන්නේ නැති බව අද ඉදන් මම එළකිරියේ පෙනී සිටින්නේ නිර්නාමිකව එලකිර්යේ හිටපු කලේ ගොඩක් හොද යාලුවෝ යෙහෙළියෝ අදුනගත්තා මම එලකිරිය කියන්නේ කෙනෙක්ට දැනුමක් ලබා ගන්න ලංකාවේ තියන හොදම සයිට් එක මම දකින විදියට ඉතින් මචන්ලා සමු ගන්නට අවසර
ඔව් මට හුගක් රිදිලා තියන්නේ එකයි යන්නේ මම

මෙන්න මගේ cheque එකත් අද ආවෝ!!![]()