|| Ebay බඩු ගන්න අයට 15% ආපහු දෙනවා ||

Untitled1

Member
Apr 18, 2016
247
98
0
|| Ebay බඩු ගන්න අයට 15% ආපහු දෙනවා ||

ගොඩක් කට්ටිය Ebay,Amazon,Banggood වලින් එක එක අයිටම් ගන්නවා. මේ කියන්න යන්නේ
Cashback site එකක් ගැන. ගොඩක් දෙනා දන්න Ebates ගැන. මෙයාලගේ උපන්දිනේ නිසා
සතියක් Promotion එකක් යනවා. 250+ කට අදික online store වලින් බඩු ගත්තම 15% ආපසු
ගෙවීමක් කරනවා.
:yes::yes:

2roolfp.jpg


මෙයාලගේ ඊලග cash back එක තියෙන්නේ 05/15/16 . ඉතින් මේ සතියේ ගත්තා කියන්නේ
මොනා හරි. මේ සතියෙම cashback එක ගන්න පුළුවන්. :D

ආපු ගමන් 10$ ඕනි කට්ටිය මේ ලින්ක් එකෙන් යන්න. (referral) **
http://www.ebates.com/rf.do?referrerid=i00ULtfkrkN/qoWuxt2lug==&eeid=28187

ඕකගේ referel එකෙන් මොකටද යන්නේ කියලා හිතන අය. මේ ලින්ක් එකෙන් යන්න. No worries :dull:
www.ebates.com


** කොහොම කරත් දවස් 90 ඇතුලත 25$ වලට purchase එකක් ක්‍රම. 10$ හම්බවෙනවා.:P

දැන් ගිහින් sign up වෙන්න.

Join with Facebook , Join with Google විදියටත් පුළුවන්. මෙන්න මෙහෙමයි sign up
වෙන්නේ. සයිට් එකට ගියා. දකුණු පැත්තේ උඩ තියෙනවා signup කියලා. එක ක්ලික් කරා.
Email Password දුන්නා. එච්චරයි. :rolleyes:

G0TnPXV.gif


තව පොඩි වැඩක් තියෙනවා. Account settings වලට ගිහින් Profile එක සම්පුර්ණ කරන්න.
Address එක Add කරන්න. email හරිද බලන්න එච්චාරයි.:eek:
දැන් තියෙන්නේ පොඩි දෙයක් කරන්න. මේ extension දාගන්න Browser එකට. මේ අනිවාර්ය
නැහැ. මේක තියෙනකොට මතක් වෙනවා buy කරනකොට cashback activate කරන්න.
නැත්නම් අමතක වෙනවා.
http://www.ebates.com/button.htm

මෙන්න මෙහෙමයි chrome වල පෙන්නන්නේ..

295u45k.jpg


දැන් කරන්න තියෙන්නේ. ebay shopping කරනකොට මෙන්න මේ
Activate button එක ක්ලික් කරන එකයි.

qs4eud.jpg


මේ විදියට නැතුව ebates එකේ ඕනි store එක search කරලත් පුළුවන්.

මේ මගේ

8SxFszD.png


2ngfs47.jpg


මේ සතියේ විශේෂ දේ තමයි 15% දෙන එක.. නිකන් හිතන්න රු.10000 ක item එකක් ගත්තම
රු. 1500 ක් ආපහු හම්බවෙනවා. welcome bonus 10$ එක්කම. රු.2500 කට වඩා මුදලක්
මේ සතියෙම ගන්න පුළුවන්.

http://www.ebates.com/rf.do?referrerid=i00ULtfkrkN/qoWuxt2lug==&eeid=28187
 

Similar threads