මධ්‍යම තැපැල් හුවමාරු එකේ පාර්සලය නතර වේනවා... ගෙදරට ලියුමක් එවි එකත අරගෙන යන්න මධ්‍යම තැපැල් එකට කොටුවේ ස්ටේශන් එක එහා පැත්තේ තියෙන්නේ...පාර්සලය කඩලා බදු නැති අයිටම් එකක් නම් ගන්න පුළුවන් නැත්නම් ගෙවලා ගන්න පුළුවන්දන්නේ නැති නිසා අහන්නේ, motherboard එකක් graphics card එකක් වගේ ලොකු box වල එන ඒවා purchase කලොත් ඒක ගෙදරටම තැපෑලෙන් එනවද? නැත්නම් කොහෙන් හරි ලියුමක් එනවද ඇවිල්ල collect කරගන්න කියල? taxes එහෙම වදිනවා නම්, ඒවා ගෙවන්නේ කොහොමද?

Gewanna kiwwoth gewala enna thiyenne 

