Ebay බඩු ගෙන්වන්න පුළුවන්ද?

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මේ දැන් තියෙන තත්වෙත් එක්ක Ebay වගේ තැන්වලින් online බඩු ගන්නකොට කේස් වෙනවද මචං?
     
    • Like
    Reactions: kinkon

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Dan 38 dollar payment ekak kala, Ali express 244 gane kapune
    වියදම ගැනම නෙමෙයි හිතුවේ. දැන් ඔය අයිටම්ස් තුන්සිය ගානකට දාලා තියෙන ලිමිට්ස් එක්ක අපිට අවශ්‍ය දෙයක් ගෙන්නගන්න පුළුවන් වෙයිද?
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    වියදම ගැනම නෙමෙයි හිතුවේ. දැන් ඔය අයිටම්ස් තුන්සිය ගානකට දාලා තියෙන ලිමිට්ස් එක්ක අපිට අවශ්‍ය දෙයක් ගෙන්නගන්න පුළුවන් වෙයිද?
    mama hitenne naha item ekak genna baha kiyala. personal use ekata tax gewala ganna eka awulak naha mama hitanne.
     
    • Like
    Reactions: Lovtus