Ebay බඩු වලට tax ගහනවා කියන කතාව ඇත්තද ? එහෙම tax ගෙවපු කවුරු හරි ඉන්නවද ?
gahasitha Well-known member Oct 29, 2008 1,115 775 113 38 Oct 25, 2015 #1 Ebay බඩු වලට tax ගහනවා කියන කතාව ඇත්තද ? එහෙම tax ගෙවපු කවුරු හරි ඉන්නවද ?
urajdrlk Well-known member Jul 6, 2006 102,051 3,506 113 Inside Your Laptop ;) Oct 25, 2015 #2 පිස්සුද බං.... එහෙම කේස් එකක් නෑ..... මේ ටිකේ පොඩ්ඩක් පරක්කුයි.... එච්චරයි....