eBay ලංකාවට ship නොකරන ඒවා ගන්නේ කොහොමද?

Oct 10, 2009
23
2
3
eBay ලංකාවට ship නොකරන ඒවා ගන්නේ කොහොමද?

මචන්ලා.සමහර item eBay එකෙන් ගන්න යද්දී may not ship to sri lanka කියලා එනවානෙ.ඒවා ඇමරිකන් සයිට් එකක රෙජිස්ටර් වෙලා උන්ගේ ඇඩ්රස් එකට ගෙන්නුවම උන් අපිට එවන සීන් එකක් තියෙනවා නේද?

ඒ සයිට් එකයි..ඒ ගැන විස්තර දන්න කෙනෙක් ඉන්නවානම් හෙල්ප් එකක් දෙනවද please.....?