ebay ලොක්කෙක් ලංකාවට

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    ebay ලොක්කෙක් ලංකාවට

    01e9ab00_o.jpeg
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    එහෙ ලොක්කො මෙහෙ එනව, මෙහෙ ලොක්කො එහෙ යනව රටට වෙන සෙතක් නැද්ද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ලොල් තාම පේපැල් වත් නෑ මුන් මේ නිකං විසිට් එකට එනවා ඇති.
     
    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    eBay Seller Support Center එකක් ලන්කාවෙ open කරල තියෙන්නෙ. Hellocorp එකෙන් තමයි ඒක කරන්නෙ. Office එක තියෙන්නෙ දෙමටගොඩ. Paypal තව මාස කීපයක් ඇතුලත ලැබෙන බව ඉතාමත් වගකීමකින් කියන්න පුලුවන්.

    Genuine eBay sellers ලට හොද support එකක් මේ Office එක හරහා ලැබෙන විදියට කටයුතු සලස්වලයි තියෙන්නෙ. වැදගත්ම දේ තමයි මේ ඔක්කොම සේවාවන් නොමිලේ. කෙනෙක් අහන්න පුලුවන් අහවල් දේකටද eBay වගේ ලොකු ආයතනයක් මෙච්චර වියදම් කරගෙන ලන්කාව වගේ පුන්චි රටක Office එකක් open කරන්නෙ. ඒකට උත්තරේ තමයි ලන්කාවෙන් eBay එකට ලැබෙන ආදායම. ඔය කවුරුත් විශ්වාස කරන්නෙ නැති ඉතා විශාල ආදායමක් eBay එකට මේ වෙනකොටත් ලන්කාවෙන් ලැබෙනව!
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    :eek::eek::eek: