ebay සහ paypal යන දෙක ලින්ක් කිරීම.

missouri-tech

Member
May 8, 2011
16
1
0
ebay සහ paypal යන දෙක ලින්ක් කිරීම.

යාලුවනේ;
මට දැන ගන්න පුලුවන්ද? ebay සහ paypal යන දෙක ලින්ක් කිරීමක් කිරීම අත්‍යවශ්‍යද ebay transaction එකක් කරන්න? මොකද ebay එකෙන් එහෙම් කරන්න කියලා කියනවා. මට ebay සහ paypal account දෙකක් තියෙනවා. එහෙම කිරීම අවශ්‍යද?

:oo: