Ebay සිහළුනි. ඔන්න තොපිට කෙලවී ඇති වගයි

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    kari huttige putho tho hithuwada ebay tiyenne thota vitharak badu ganna kiyala.? palayan gotha hukanno thopita monavatada pako ebay.? egena ganna unta kochchara badu genna ganna puluwanda oken.? Arduino badu okkoma aduwata ganna puluwan..Muusalaya

    ado paw ban toyyo tika :rofl::rofl::rofl::rofl:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    ලබන වසරේ ජනවාරි පළමු වැනි දා ඉඳල අපි සියලු ආනයනකරුවන් ලියාපදිංචි කරනව, ඒ තුළින් තමයි අපි භාණ්ඩ නිදහස් කිරීම කරන්නෙ. පැය 48 ඇතුළත භාණ්ඩ නිදහස් කර ගන්න හැකියාව හදල දීල තියෙනවා. ඒ වගේ ම තමයි පැය 24ක් ඇතුළත භාණ්ඩයක් අපනයනය කරන්න අවස්ථාව තියෙනවා.

    - Large importers with commercial quantities

    ලබන අවුරුද්දෙ මාර්තු වෙද්දි රටට ඇතුළු වෙන හැම බහලුමක් ම ස්කෑන් පරීක්ෂාවකට ලක් කරන්න අපට හැකි වෙනවා. අඩු තක්සේරු මත භාණ්ඩ ආනයනය, ව්‍යාජ ලෙස භාණ්ඩ ආනයනය සම්පූර්ණයෙන් ම මේ යටතේ නවතියි කියල මම හිතනවා
    ”[/B]

    - Scanning containers
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,393
    41,424
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ලබන වසරේ ජනවාරි පළමු වැනි දා ඉඳල අපි සියලු ආනයනකරුවන් ලියාපදිංචි කරනව, ඒ තුළින් තමයි අපි භාණ්ඩ නිදහස් කිරීම කරන්නෙ. පැය 48 ඇතුළත භාණ්ඩ නිදහස් කර ගන්න හැකියාව හදල දීල තියෙනවා. ඒ වගේ ම තමයි පැය 24ක් ඇතුළත භාණ්ඩයක් අපනයනය කරන්න අවස්ථාව තියෙනවා.

    - Large importers with commercial quantities

    ලබන අවුරුද්දෙ මාර්තු වෙද්දි රටට ඇතුළු වෙන හැම බහලුමක් ම ස්කෑන් පරීක්ෂාවකට ලක් කරන්න අපට හැකි වෙනවා. අඩු තක්සේරු මත භාණ්ඩ ආනයනය, ව්‍යාජ ලෙස භාණ්ඩ ආනයනය සම්පූර්ණයෙන් ම මේ යටතේ නවතියි කියල මම හිතනවා
    ”[/B]

    - Scanning containers
    yeah this is mostly for large commercial size imports.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    පොඩි පොඩි එව්වා ග්න්නද්දී tax කැපෙන්නේ card එකෙන් නේද?
    paypal එකට සල්ලි හම්බ වෙන අයට (online job කරලා) කැපෙන්නේ නෑ නේද?
     
    maxwell9000

    Member
    Nov 21, 2016
    169
    12
    0

    මේ යන විදියට ඔන්ලයින් ජොබ් කෙසේ වෙතත් ටැක්ස් ගෙවන්නෙ නැතිව Blow Job එකක්වත් කරගන්න බැරි තත්වයක් උදාවෙමින් පවතින බව පෙනේ
     
    maxwell9000

    Member
    Nov 21, 2016
    169
    12
    0

    ලබන අවුරුද්දෙ මාර්තු වෙද්දි රටට ඇතුළු වෙන හැම බහලුමක් ම ස්කෑන් පරීක්ෂාවකට ලක් කරන්න අපට හැකි වෙනවා. අඩු තක්සේරු මත භාණ්ඩ ආනයනය, ව්‍යාජ ලෙස භාණ්ඩ ආනයනය සම්පූර්ණයෙන් ම මේ යටතේ නවතියි කියල මම හිතනවා
    ”[/B]

    - Scanning containers

    yeah this is mostly for large commercial size imports.

    ඈ බං, එතකොට මේතාක් කල් කන්ටේනර් වල තියෙන ඒවා මොනවද කියලා හෙවිල්ලක් බැලිල්ලක් නැතුවද රටට අරං තියෙන්නෙ...???
     
    maxwell9000

    Member
    Nov 21, 2016
    169
    12
    0
    ඊට පස්සේ පොද්ද පොද්ද වැඩි කරයි

    1k 2k gena ewata gahana ekak naa...

    bulk qty walata gahai... eka etin waraddak nane...

    උබට guarantee කරන්න පුලුවන්ද?
    පොන්න රවියා කරපු වැඩ වල හැටියට item 1k 2k වත් බදු නොගහා අත්හරී කියලා කියන්න පුලුවන්ද?​

    රුපියල් 20,30, 50, 100 වගේ ගහයි බං... අයිටම් එකේ ගානෙන් 10-20% වගේ

    මට හිතෙන්නේ වැඩි දෙයක් වෙන එකක් නෑ. කාඩ් එකෙන් ගෙවනකොට ඒ ගානට 10-20% වගේ ටැක්ස් එකක් කොහොමත් කපා ගනියි. ඊට පස්සෙ අර අඩු ගනන්, වෙනත් item description වගේ ඒවා දාලා ගෙන්නන බඩු මාට්ටු උනාම ගහන්න රු 2,50,000 වගේ දඩයක් යෝජනා කරයි... එච්චරයි. මොකද බොලා ඉතින් රු 2,50,000 දඩේ වැඩී කියලා ඉස්ටර්යික් කරන්නද? හැක් හැක්... කොහොමද රවියගෙ මොලේ
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    මු නම් මොළ කන්නෙක් බන් :angry::angry:
    මහ දහදුරා බදු බද්දෙක් :angry:
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    Ethakota business ekak widiyata import karanne nethi ewunuth register wenna onada importer kenek widiyata?
     
    wsb

    Member
    May 2, 2009
    62
    3
    0
    November mula order karapuwath tama awe nane. Mun tiyagena inwada dane na tax gahana january wenakan ehenam!:shocked::shocked::oo::oo:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    ඈ බං, එතකොට මේතාක් කල් කන්ටේනර් වල තියෙන ඒවා මොනවද කියලා හෙවිල්ලක් බැලිල්ලක් නැතුවද රටට අරං තියෙන්නෙ...???

    Ow. :yes:

    As Sri Lanka Customs processes an average of about 1,100 import containers per day and currently only about 10 - 15 percent of randomly selected containers are subjected to x-ray scanning using the department owned scanners, which are old and subject to frequent repairs.

    - http://www.news.lk/news/business/item/8832-sri-lanka-customs-to-get-a-new-container-scanning-system

    Sri Lanka Customs currently scans only 5% containers

    Reported by: `Ammad Ahmed February 23, 2015

    COLOMBO: Only 5 percent of containers currently being brought to Sri Lanka are checked by scanners, according to Sri Lanka Customs.

    Responding to a question at a media briefing here the other day, Director General of Sri Lanka Customs, Jagath P. Wijeweera pointed out the likelihood of drugs and other illegal items being smuggled into the country was high due to the small percentage of containers that are currently being scanned.

    - http://www.customstoday.com.pk/sri-lanka-customs-currently-scans-only-5-containers-2/
     
    බුදු අම්මෝ..!! එහෙනම් මේ විදියට රට ඇතුලට කොච්චර හොරට බඩු එනවා ඇතිද?
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    ලබන වසරේ ජනවාරි පළමු වැනි දා ඉඳල අපි සියලු ආනයනකරුවන් ලියාපදිංචි කරනව, ඒ තුළින් තමයි අපි භාණ්ඩ නිදහස් කිරීම කරන්නෙ. පැය 48 ඇතුළත භාණ්ඩ නිදහස් කර ගන්න හැකියාව හදල දීල තියෙනවා. ඒ වගේ ම තමයි පැය 24ක් ඇතුළත භාණ්ඩයක් අපනයනය කරන්න අවස්ථාව තියෙනවා.

    - Large importers with commercial quantities

    ලබන අවුරුද්දෙ මාර්තු වෙද්දි රටට ඇතුළු වෙන හැම බහලුමක් ම ස්කෑන් පරීක්ෂාවකට ලක් කරන්න අපට හැකි වෙනවා. අඩු තක්සේරු මත භාණ්ඩ ආනයනය, ව්‍යාජ ලෙස භාණ්ඩ ආනයනය සම්පූර්ණයෙන් ම මේ යටතේ නවතියි කියල මම හිතනවා
    ”[/B]

    - Scanning containers

    naha umbe ammage hutta scan karanawa