Ebay සෙල්ලෙර් ගිණුමක් අරින්න උදව්වක් දෙන්න
මචන්ලා මම ඒකෙ හදන්න යනකොට ක්‍රෙඩිට් කාර්ඩ් ලින්ක් මගුලක් එනවා
දන්න එකෙක් පොඩි සප් එකක් දෙන්නකො 
ක්‍රෙඩෙට් කාර්ඩ් ලින්ක් කරන්නලු.
මට ෆොටො upload කරන වීදිහ කියන්න print screen ට්කක් දන්න
හැමොටම ජය වේවා
මචන්ලා මම ඒකෙ හදන්න යනකොට ක්‍රෙඩිට් කාර්ඩ් ලින්ක් මගුලක් එනවා
දන්න එකෙක් පොඩි සප් එකක් දෙන්නකො 
ක්‍රෙඩෙට් කාර්ඩ් ලින්ක් කරන්නලු.
මට ෆොටො upload කරන වීදිහ කියන්න print screen ට්කක් දන්න
හැමොටම ජය වේවා