Ebay සෙල්ලෙර් ගිණුමක් අරින්න උදව්වක් දෙන්න

cookies572

Well-known member
  • Apr 13, 2011
    824
    698
    93
    Ebay සෙල්ලෙර් ගිණුමක් අරින්න උදව්වක් දෙන්න

    මචන්ලා මම ඒකෙ හදන්න යනකොට ක්‍රෙඩිට් කාර්ඩ් ලින්ක් මගුලක් එනවා :frown: දන්න එකෙක් පොඩි සප් එකක් දෙන්නකො :yes:

    ක්‍රෙඩෙට් කාර්ඩ් ලින්ක් කරන්නලු.:oo: මට ෆොටො upload කරන වීදිහ කියන්න print screen ට්කක් දන්න:rolleyes:

    හැමොටම ජය වේවා :D