dushbush

Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    Ebay eken $42 Vga ekak gatta masayayi sathi 2kuth lan wenwa thama awe na uta kiwwama u kiyanwa ewwa kiyala Mokada karnne ??? Mage Lipinaya Hari:(
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    යකෝ ඉවසපන්.. මගෙත් මාස දෙකක් පරක්කු උනා සේරම
    බදු ටික.. මේ ටිකේ උත්සව භාණ්ඩ එන නිසා ෆුල් ලෝඩ්
    වෙලා ඇත්තේ තැපැල් භාණ්ඩ අංශය..

    මගේ සමහර ඒවා මාස දෙකයි දවස් 20 පරක්කු වෙලා ආවේ..

    ඉවසපන්... අනික සෙලර් මොනවා කරන්නද බන් අපේ
    තැපෑල හරි නැති එකට... :(
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,938
    2,990
    113
    mage eka parcel ekak enna masa 2tath wada giya.
    me kale kohomath late wenwa bn christmas and new year nisa.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ටිකක් බලන් ඉන්න. මගෙත් Ebay බඩු 3ක් තාම නෑ. දැන් එන්න කාලෙ හරි
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    seller ta kiyala buyer protection eka extend kara ganna. tikak iwasala idapan ban. ape post service eke adu padu nisa kohewath inna minissunta karadara karanna epa
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,414
    3,086
    113
    40 days yanna kalin case ekak open karanna. eeta passe tikak iwasanna. sellerta kiyanna badu awahama case eka close karannam poddak inna kiyala. mama ehemayi kare.