Ebay, aliexpress ගෙන්නපු බඩු

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,909
    16,874
    113
    Colombo
    බඩු වගයක් දාල තිබ්බා. හැබැයි ආව. postman කිව්ව දැම්ම ගෙන්නන්න එපා කියල. තහනම් කරයි කියලත් කිව්වා.
    තව ඒව ටිකක් තියනව. ශිප් කරල නෑ. seller ගෙන් ඇහුවම කිව්ව virus නිසා දැම්ම කරන්නෙ නෑ කියල. :yes::yes:
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,874
    113
    Colombo
    අනික 24hrs වලට එහා virus ඉන්න බෑ කියල අහලත් තියනව. ඒ නිස බය වෙන්න දෙයකුත් නෑ.
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අපේ උන්ගේ මොලේ තමා මොලේ ..:no::no::no: අන්ගොඩත් මදි වෙයි ඔයි උබලාව දාන්න ...
    එක අතකින් අපේ රටේ ගොබ්බ මාධ්‍ය වලත් වැරද්දක් . එහම බෝ වෙන්නේ නෑ කියලා පොඩ්ඩක් ප්‍රසිද්දියේ කියන්න බෑ නේ , බොරුවට මාක්ස් රැල්ලක් හැදුවා ,

    අපේ උන් නම් හෙනම ගොන් බන්

    රටක් විදියට මෙහමවත් තියෙන එක ගැන අපි සතුටු වෙන්න ඕන :yes::yes::yes:
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    වෛරස් එකක් කියන්නේ භාහිර පරිසරයේදී අජීවී දෙයක් බන්, උට පය 24ක් වත් පවතින්න බෑ සජීවී සෛලයක් නැතුව , ගුණනය වෙන්න/ පරිවුර්තිය ක්‍රියා වලට සෛලයක් අනිවාර්යයි.

    ඉතින් උබලා ගෙන්නන බඩු එක්ක ඕක එන්නේ නෑ බන් ...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Magenam ada badu tika awa.. :rolleyes: mama hodata atha patha gaalath baluwa..:yes: sathi dekakin kiyannamko prathipala :baffled::lol:
     

    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    අපේ උන්ගේ මොලේ තමා මොලේ ..:no::no::no: අන්ගොඩත් මදි වෙයි ඔයි උබලාව දාන්න ...
    එක අතකින් අපේ රටේ ගොබ්බ මාධ්‍ය වලත් වැරද්දක් . එහම බෝ වෙන්නේ නෑ කියලා පොඩ්ඩක් ප්‍රසිද්දියේ කියන්න බෑ නේ , බොරුවට මාක්ස් රැල්ලක් හැදුවා ,

    අපේ උන් නම් හෙනම ගොන් බන්

    රටක් විදියට මෙහමවත් තියෙන එක ගැන අපි සතුටු වෙන්න ඕන :yes::yes::yes:

    කියලා වැඩක් නැ බන්
    මෙ වගෙ ගොන් හරක්