Ebay, Aliexpress order කරපු බඩු ලැබුනද?

meeka

Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    Tracking balapuwama lankawe. masekata wadi thama na. :(
    TO7gxpt.png
     
    • Wow
    • Sad
    Reactions: NRTG and kinkon

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    තවම ඉස්සර වගේ 100% Flight වැඩ නෑ බං... ඒ නිසා ලංකාවට බඩු එන එකේ පරක්කුවක් තියෙනවා, Transit වලත් ගොඩක් දවස් හිරවෙලා තමයි එන්නේ අනිත් එක USA UK වගේ රටවල් වලින් එන ඒවා කොහොමත් පරක්කුයි ඩිරෙක්ට් Flight නැති නිසා.

    ලංකාවේ පෝස්ටල් එකත් දැන් ගොඩක් දුරට නොර්මල් විදියටම වැඩ ඒත් පොඩි Delay එකක් තියෙනවා Mail Trains සහ සමහර Mail Bus වැඩ නැති නිසා ඒත් ඒවට විකල්ප යොදලා තියෙන්නේ ඒ නිසා ලොකු පරක්කුවක් නම් නෑ ලංකාව ඇතුලත

    පුළුවන් තරම් රීෆන්ඩ් ගන්නේ නැතුව ඉන්න බලපල්ලා රීෆන්ඩ් වැඩි වෙනකොට සෙලර්ස්ලා ලංකාව බැක්ලිස්ට් කරනවා දැන ශිපින්ක් කොස්ට් එකත් වැඩි ඒකයි
    මගේ february අන්තිම දාපු ඒවා 2ක් තාම ආවේ නෑ
    post office එකෙන් ඇහුවම කියනවා ලියුම් ගොඩක් හිර වෙලා තියෙනවා. මුලින් ඒවා clear කරලා පස්සේ තමයි package එවන්නේ කියලා :oo:

    Man seller gana hithala dispute ekak noda hitiya dan time period eka iwarai march thama damme balan inawa moko wenne kiyala
    මාත් එහෙමයි බන්ස්
    ------ Post added on Jun 30, 2021 at 11:32 AM
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    මගේ february අන්තිම දාපු ඒවා 2ක් තාම ආවේ නෑ
    post office එකෙන් ඇහුවම කියනවා ලියුම් ගොඩක් හිර වෙලා තියෙනවා. මුලින් ඒවා clear කරලා පස්සේ තමයි package එවන්නේ කියලා :oo:

    මාත් එහෙමයි බන්ස්
    ------ Post added on Jun 30, 2021 at 11:32 AM
    ඔව් බං මෙහෙමයි කේස් එක අපේ සංචරණ සීමා දැම්මේ ගිය මාසේ (මැයි) 21 එදා ඉදන් ගිය සතියේ වෙනකම් පොස්ට් ඔෆිස් වහලා තිබ්බේ ඒ උනාට පිටරටවල් වලින් එන Foreign Parcel පෙර පරිදිම ආව ඒ ආව බඩු ඒයාපොර්ට් එකේ ගොඩ ගැහුනා අපේ තෑපෑල වැඩ නැති නිසා, කොහොම හරි දිගින් දිගටම Foreign Parcel ආව නිසා Airport එකේ සැලකිය යුතු ලෙස Parcel ගොඩ ගැහුනා මේ නිසා තැපෑලෙන් සංචරණ අතර තුර සීමිත පිරිසක් යොදා ගෙන Airport ගොඩ ගැහුනු බඩු ක්ලියර් කරගෙන් මධ්‍යම තැපැල් හුවමාරුවට ගෙනාව , ඒ ගෙනාවත් මේ මධ්‍යම තැපැල් හුවමාරුවෙත් වැඩ නැවතිලා තිබුනේ සංචරණ සීමා නිසා ඒ Foreign Parcel ටික ගොඩ ගැහුනා මධ්‍යම තැපැල් හුවමාරුව තුල, පෝස්ට් ඔෆිස් වලට යවන්න විදියකුත් ඒවා වහලා නිසා.

    කොවිඩ් වලට කලින් සමාන්‍යයෙන් දවසකට ebay, aliexperss වගේ ගෙන්න පර්සල් 60,000ක් විතර සාමන්‍යයෙන් ලංකාවට එනවා, කොවිඩ් ප්‍රශ්නය නිසා මේ ප්‍රමාණය යම් විදියකට අඩු උනත් සැලකිය යුතු පාර්සල ප්‍රමාණයක් දෛනිකව ආවා. ඉතින් හිතා ගන්න පුළුවන් නේද ගොඩ ගැහුනු පාර්සල් ප්‍රමාණය ?

    මේ වෙනකොට ගොඩක් ආයතන පවත්වගෙන යන්නේ අවම / සීමිත පිරිසක් පමණක් රාජකාරියට කැඳවාගෙන තැපෑලත් එහෙමයි, ඒත් තැපැල් කටයුතු එහේම සීමිත පිරිසක් කැඳවගෙන කොහෙත්ම මෙහෙයුම් කටයුතු කර ගන්න බෑ ගෙන්න ගන්න පුළුවන් සීමිත පිරිසෙන් උපරිම ගෙන්න ගෙන මේ දවස් වල වැඩ යනවා ඉතින් ගොඩ ගැහුන ටිකත් දෛනිකව එන පාර්සල් ටිකත් ක්ලියර් කරන්නේ මේ සීමිත පිරිසත් එකක් ඉතින් පොස්ට් ඔෆිස් එකෙන් කිව්ව කතාව හරි මචං ප්‍රමාදයක් තියෙනවා Back to normal වෙන්න තව ටික දවසක් යාවි
     
    thanks machoz :)
     
    • Like
    Reactions: sudumalli2009

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343

    umba cme da wada karanne ?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර

    Cargo වැඩ බං..