Ebay/aliexpress Vs මහබැංකුව

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,019
    6,923
    113
    Nawala
    Ebay වගේ site වලින් බඩු ගෙන්වීම මහබැංකුව තාවකාලිකව තහනම් කරලද ? රුපියලේ අවම ප්‍රමාණය නැවතීමට ගත් පියවරක් ද ?
     
    • Like
    Reactions: Oli_Vili

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,019
    6,923
    113
    Nawala


    දැන් සැපද? නිවට ආන්ඩුව පොඩි මිනිහට සලකපු හැටි තමයි මේ.. :yes:


    නොදකින් තුට්ටුදෙකේ ආර්ථික ප්‍රතිපත්ති... කඩාවැටෙන USD එක ඉදිරියේත් රුපියල කඩා වැටෙනවා !!! :shocked:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    නොදකින් තුට්ටුදෙකේ ආර්ථික ප්‍රතිපත්ති... කඩාවැටෙන USD එක ඉදිරියේත් රුපියල කඩා වැටෙනවා !!! :shocked:

    ලෝකේ හැම රටකම ආර්ථිකේ කඩා වැටෙනවා කියලා දන්නේ නැද්ද ගෙම්බො .
    මාස දෙකක් කොමා එකේද හිටියේ:lol::lol::lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ


    දැන් සැපද? නිවට ආන්ඩුව පොඩි මිනිහට සලකපු හැටි තමයි මේ.. :yes:

    ලංකාවේ දුප්පත් මිනිස්සු බඩු ගන්නේ දැන් e bay එකෙන් ද පොන්ස්:lol:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    ඉම්පෝට් සේරම නවත්තලා නේද තියෙන්නෙ තාම
    අත්‍යවශ්‍ය දේවල් විතරයි නේද ඉම්පෝට් කරන්න පුලුවන් එකයි සීන් එක මම හිතන්නෙ