Ebay, Amazon buying help

Richard Hammond

Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    Ebay එකෙන් හරි Amazon එකෙන් හරි ps4 games ගෙන්නපු උන් පොඩ්ඩක් හෙලුප් එකක් දෙමු.;)

    මේවගෙන් ගෙන්නද්දි ගේම්ස් වලට tax වදිනවද? වදිනවනං percentage එක කොච්චර වගේද? (tax වදින්නෙ මොන category එකක් යටතෙද බන්?)

    ඔයාල games ගත්තෙ කොහොමද. ගනන් එහෙම කොහොමද කියලා කියාගෙන යන්නකො ප්රෙන්ඩ්ස්..

    psn store එකෙත් කාලෙන් කාලෙට deals එනවනෙ. ඒ උනත් සමහර games වල ගනන් ebay amazon වල අඩුයි නෙව:oo: ඉතින් අඩුවට ගෙන්න ගන්න තමා හොයන්න:D