මචන්ලා
ebay එකෙන් phones, cameras එහෙම ගෙන්නද්දි මෙහෙදි ඒවට tax වදිනවද? DSLR cam එකක් එහෙම eBay එකෙන් ගත්තු අය ඉන්නවද? කොහොමද ඔය tax හුටපටේ?