මමත් ebay + amazon sell කරනවා. මම drop shipping කරන්නේ aliexpress site එකෙන්. මට තිබ්බ ප්‍රශ්නේ තමා records තියා ගන්න එක. case අනම් මනම් ආවොත් පස්සේ.
තව ali එකෙන් ship කරේ නැත්තම්. වගේ.
Luckily I'm a Programmer.
මම ඉතින් මේ ප්‍රශ්න ඔක්කොටම software එකක් හැදුව. එකෙන් මට ඇස් පියාගෙන sell කරහැකි.
වැඩි හරියක් දේවල් software එකෙන් කරනවා.
* Connect Buying / selling orders
* Add notes / update status + more
* Auto tracking update
* Mark bad stores in aliexpress
* Store item links I'm selling. So I can easily search when item sold
* Search / update orders easily
* Orders to ship later (ebay / amazon එකේ ship කරා කියල බොරුවට ලකුණු කරපුව පස්සේ ship කරන්ඩ )
* Profit calculator to determine listing price
* Address separator / US, CA states finder / Date calculator
* Message template to easily communicate
* Database backup
+ many more
මම හිතුව මේක ඔයගොල්ලන්ට ඕන වෙයි කියල. ඉතින් මේ දවස් වල ඒක හැමෝටම ගැලපෙන විදියට ලේසියෙන් install කරන්ඩ පුළුවන් විදියට හදනවා. දැන් නම් වැඩේ ඉවරයි. හෙට බොහෝවිට මේකේ DOWNLOAD Link එක post කරන්නම්. එතකම් මේ photo ටික බලල වැඩේ කොහොමද කියන්ඩකෝ? වෙනස් වෙන්ඩ ඕන තැන් කියන්ඩ.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
අනිත් අයටත් බලන්ඩ Bump / Rep දාන්ඩ
ස්තුති
hi machan. superb work. one qus how can u verify the paypal account and get money to local bank .
