මගේ Ebay selling acc එක banned වෙලා මම thread කීපයක්ම දැම්මනෙ ගොඩක් අය comment කරල help කලා
දැන් අද මට මේ email එක ආවා
73$ ක් ගෙවන්න තියෙනවා fees
අන්තිම sell එකට අදාල ෆීස් මම අයිටම් එක යැව්වෙ නෑ උන් මාව ban කරපු නිසා. ebay එකෙන් refund එක දුන්න buyer ට. ඒකෙ චාජස්
මුන් කියන විදියට 73$ ගෙව්වොත් මට selling කරගෙන යන්න පුලුවන් වෙයිද
නැත්නම් මම බොරුවට 73$ කුත් ගෙවලා
ebay එකේ selling active කරන්නෙ නැතුව තියෙයිද ?
බොහොම අමාරුවෙන් රෝල ගහගෙන යන්නෙ
ඒ අස්සෙ Ebay එකත් කෙලවුනා
අවුරුදු 8 ක් පරණ මගෙ Buying account එක
selling පටන් අරගෙන මාස 8 ක් විතර (direct shipping)
අලුතෙන් සල්ලි දීල selling account එකක් අරගෙන item එකක් list කලා
ඒත් මගෙ නමටම තියෙන Account එක ආපහු ගන්න පුලුවන්නම් හොදයි
මම උන්ගෙ support එකට email එකක් දැම්ම "fees ගෙව්වම selling කරගෙන යන්න පුලුවන්ද අහල" තවම reply නෑ